1. JesonRulez

    LG G4 එක හොඳද?

    මට G4 එකේ look එක තමයි බන් වැදුනේ. V10 එකේ පෙනුම නම් ඇල්ලුවේ නෑ එච්චර. ඒ නිසා G4 නෙමෙයි නම් Z5 Premium එකක් ගන්න බැලුවේ බන්. 4K display එකක් තියෙනවා කියාන්කෝ ඒකෙ. ඇඩෙනවා. :D
  2. JesonRulez

    LG G4 එක හොඳද?

    මේවා විශ්වාසයිද බන්? refurbish phone වෙන්න බැරිද? අනික මූ ලාබත් තියාගෙන මේ ගානට දෙනවා කියන්නේ මූ මේවා ගන්නවා ඇත්තේ කොච්චර අඩුවටද?
  3. JesonRulez

    LG G4 එක හොඳද?

    ඒක ඇත්ත මචන්. මමත් සෝබනේට පෙන්නන්න නෙමෙයි හොඳ phone එකක් ගන්නේ. ඒත් මචන් calls,sms යවනවට වඩා ගොඩක් දේවල් smart phone එකකින් කරගන්න පුළුවන්. අනික හැමදාම හැමවෙලේම ළඟ තියෙන දේ නේ. ඒ වගේ දෙකට කීයක් හරි වැඩිපුර වියදම් කලාට කමක් නෑ කියලා හිතෙනවා. :)
  4. JesonRulez

    LG G4 එක හොඳද?

    හම්මේ, උඹේ username එක අමතක වුණා කියාන්කෝ. උඹ දාපු ත්‍රෙඩ් එක දැකලා තමයි මම Z5 එකෙන් මේකට මාරු වුණේ. උඹට මම කිව්වේ ඒ දවස්වලම. දැන් කොහොමද phone එකේ තත්වේ?
  5. JesonRulez

    LG G4 එක හොඳද?

    මම Samsung phone වල design එකට කැමති නෑ බන්. නිකන් plastic සෙල්ලම් බඩු පෙනුමක් තියෙන්නේ බන්.
  6. JesonRulez

    LG G4 එක හොඳද?

    මම හිතුවේ මචන් capacity එක දැක්කම දවස් දෙකක්වත් ඇද ගන්න පුළුවන් ඇති කියලා. :(
  7. JesonRulez

    LG G4 එක හොඳද?

    මගේ ගාවත් කැම්පස් යන කාලේ තිබ්බේ Nokia 1100 එකක් තමයි බන්. සල්ලි වැඩිවෙලා නෙමෙයි මචන්. ඒත් හොඳ phone එකක් ගන්න ආසයි බන්. අනවශ්‍ය වියදම් මොනවත් මම කරන්නෙත් නෑ. හොඳ phone එකක් ගන්න ගොඩක් කල් ඉඳන් හිතන් හිටියේ. අනික දැන් හැමෝම ගාව හොඳ phone තියෙනවා බන්. බලපන් බස් එකක යද්දී කී දෙනෙක් iPhone අදිනවද...
  8. JesonRulez

    LG G4 එක හොඳද?

    V10 එක ලස්සන නෑනේ බන්. Z5 ම ගන්න හිතන් ඉද්දි හිත වෙනස් වුණේ මේකේ look එකට. නැත්නම් LG phone කිව්වමත් අවුල් වගේ මානසිකත්වයක හිටියේ කලින්.
  9. JesonRulez

    LG G4 එක හොඳද?

    Removable Li-Ion 3000 mAh battery එකක් නේ තියෙන්නේ මචන්. ඒක මදිද? :eek:
  10. JesonRulez

    LG G4 එක හොඳද?

    මචන්, හොඳ phone එකක් ගන්න කියලා දැන් ගොඩක් කල් ඉඳන් හොය හොයා ඉන්නේ. මුලින්ම ගන්න හිතන් හිටියේ Xperia Z5 එකක්. ඒත් අහම්බෙන් මේකේ එකෙක් LG G4 phone එක ගැන දාල තියෙනවා දැක්ක. ඒක දැක්කට පස්සේ ඒකට හිත ගියා. මේකේ පෙනුමට තමයි ගොඩක්ම ආස හිතුනේ. ඒ වගේම camera ඒකත් පට්ටම quality ලු. 2015 හොඳම...
  11. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Did you try commercial? Hope it might work. :yes:
  12. JesonRulez

    But you have to

    But you have to
  13. JesonRulez

    Having mixed feelings bro. Now I'm not completely on my own. Restricted. Cannot do whatever I...

    Having mixed feelings bro. Now I'm not completely on my own. Restricted. Cannot do whatever I need. Always need to align life goals mutually. But having much more love, caring and feels safe. :)
  14. JesonRulez

    :( :)

    :( :)
  15. JesonRulez

    සිංහලේ අපි!!!

    සිංහල මහා ජාතිය වෙනතුරු සුළු ජාතීන්ට ප්‍රශ්නයක් නෑ. සිංහල සුළු ජාතියක් වෙච්ච දාට මහා ජාතිය වෙන එවුන්ගෙන් තමයි ප්‍රශ්නේ. මුස්ලිම්කරණය වූ ආසියාතික රටවල් ගැන හිතල බලන්න. තමිල්නාඩුව ගැන හිතලා බලන්න
  16. JesonRulez

    සිංහලේ අපි!!!

    වෙනම පාලන ප්‍රදේශයක් නොමැති වීම වෙනම රජෙක් නොමැති වීම සිංහල ජාතිය උන්ට වඩා පහත් ජාතියක් නොවීම
  17. JesonRulez

    going fine bro. Getting familiar to marriage life. :)

    going fine bro. Getting familiar to marriage life. :)
  18. JesonRulez

    කුකුලොහ්, හොඳින්ද?

    කුකුලොහ්, හොඳින්ද?
  19. JesonRulez

    WhiteWalkerට වෙච්ච වැඩක්

    නිකන් ඉමේජ් එකක් දාන විදියටම තමයි බන්.. :yes: :yes:
  20. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එහෙම වුනොත් ඒ වැඩේ Payoneer වලට වඩා ලාබයි ද බන්? currency conversion fee එක නැති වෙනවා around 3% per dollar Upwork to Payoneer transfer fee $2 නැති වෙනවා. එච්චරයි නේද? Paypal එකෙන් වටේ ගිහින් එද්දී ඔයිට වඩා වැඩි වේද මන්දා... :sorry:

    No contents