ලංකාවේ කොළබ වගේ සංවර්ධිත පැති වල ඩිවෝස් ප්‍රමාණය වැඩියි සංවර්ධනය නොවූ පැතිවලට සාපේක්ෂ ලෙස, මොකද ලංකාවේ සංවර්ධනය නොවූ පැති වල ඉන්න මිනිස්සු කන්සර්වේටිව් (පරණ විදියට හිතන , සම්ප්‍රාදායික මත තියෙන ඒ විදියට ජීවත් වෙන්න ඕන කියන විශ්වාස කරන, ගොඩක් ආගමට බර). නමුත් දියුණු පැතිවල ඉන්න මිනිස්සු ලිබරල්...