1. sachith19920726

    ගොබ්බ අධ්‍යපනය

    අපෙත් හතරකට කැඩුව ලකුණු පිළිවෙලට. C,D එකේ උන්ට උගන්නන්නෙ නෑ හරියට. හරි ගුරුවරයෙක් වත් දැම්මෙ නැද්ද කොහෙද ඒ පන්ති වලට. අට වසරෙද කොහෙද පන්තිභාර ටීචම අපේ අම්මට කතා කරල කිව්ව අපේ පුතෙකුත් computer එකක් අරන් දීල සේරම විභාග ටික ෆේල් උනා. o/l, a/l ඉවර වෙනකන් computer එකක් අතින් වත් අල්ලන්න දෙන්න එපා...
  2. sachith19920726

    Web Design Sub Order තියෙනවා නම් දෙන්න

    ඇයි orders අඩු. sub නම් තියනව long term කරනව නම් දිගටම දෙත හැකි.
  3. sachith19920726

    ටීනාගේ fight video එක බොරුවක්ලු නේ?

    කොහෙන්ද ගත්තෙ කියල මතක නෑ. insta ද කොහෙද.
  4. sachith19920726

    පරන හාඩ් ඩිස්ක් එකක් රිඩ් කරන්න

    ඕක laptop hdd වලට අවුලක් නෑ usb power ඇති. desktop එකට මදි නෙ බන්. මේ වගේ power adaptor එකක් ගහන්න පුළුවන් එකක් ගන්න වෙනව. නැත්තම් powersupply එකක් ඇරගෙන වෙනම on කරල power දුන්නොත් හරි යයි. එහෙමත් නැත්තම්. මේ වගේ item එකකින් පුළුවන් වෙයි.
  5. sachith19920726

    PC buying help

    Windows 11 supported pc එකක් 50 කට කොහෙද බන් ගන්නෙ. 8gen + වත් ඕන. 10th gen board එකක් ම විස්ස පනිනව.
  6. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    https://www.espncricinfo.com/story/t20-world-cup-sri-lankas-wanindu-hasaranga-takes-the-smart-stats-honours-1289361
  7. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අපිත් එහෙම නෙ ඉතින්. :3
  8. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අම්මී. ගැහුවා ! :(
  9. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    marsh නෙලනව නේද. අම්මේ
  10. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඔව්. ගේමක් දෙයි බලමු.
  11. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    power play එකේ විකට් දෙකක් විතර කඩාගත්ත නම් ගොඩ.
  12. sachith19920726

    පිරිමිකම ලෙෆ්ට්..

    පේජ් එකේ නම බලපන්. කෙල්ලෙක් තමයි ලියල තියෙන්නෙ. 😂

    No contents