මනතුංගගෙ පිස්සු බයිලා මං අහන්නෑ මල්ලි
මනතුංග කියන්නේ කවුද කියලා ලොල්..
පොරට බැනලා එක එකා දාන කමෙන්ට් දානවා ටක් ගාල:P
පොරට උත්තර දෙන්න බැරි ඒවා පෝස්ට් කරන්නෑ:eek:
මහ නිවටයෙක් :rolleyes:
මේකෙ නම් උත්තර දෙන්න බැරි වුනාම ශේප් එකේ ඉන්නවනෙ සමහරු
ඒත් සයිට් එකේ එහෙම කොරන්න බෑනෙ:ගොං ස්මයිලි පේලියයි::ගොං...