:D
ඒක දැන් දැන් කිහිප දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා..ප්‍රශ්නයක් කරගෙන
අපි බලමු ඒකට විසඳුමක් හොයන්න :yes:
හැමෝම එක විදිහ නෑ..ඒත් කොහොම හරි එකතු වෙන එක වැදගත්.ඔවු පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕන
මෙතන ගසාලි වගේ එවුන් හොම්බදාලා කැත කරන හින්දා අපි සාකච්ඡා පටන් ගත්තා වෙනම මාධ්‍යක.එකට ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නෙ...