මහින්ද චන්ද්‍රසේකර ලිව්ව ඒ ගීතය නුවර කලාවියෙන් ආ සැදැහැතියන් පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන ආකාරය පෙන්නන අවස්ථාවක්.කලාවියේ ගැමියන් "දර මිටි පෝය" යනුවෙන් හඳුන්වන ඇසළ පොහොයදා අනුරාධපුර වන්දනාවේ යෙදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට ගිනි මැල ගැසීම සඳහා දර...