නහින මරක්කලයා කාගෙනම මළා කියලා ලස්සන කියමනක් තියනවා:rolleyes:
ගසාලි නිකං වහෙන් ඔරෝ ගොන් ටෝක්ස් දෙනවා..
පාර්ටියට ගිහින් බාගයක් ගහලා ඌරු මස් කෑල්ලක් කාල බුදිය ගනින් අනුන්ගෙ ත්‍රෙඩ් වල සීනි කිරන්නැතුව නැත්නම් ගව මූත්‍ර පොඩ්ඩක් :rolleyes:
වැඩක් ඇත්තෙම නැතිනම් උවමණාවෙන්ම මඟ හැරපු මගේ පෝස්ට් එකට...