මචං ඕකේ ඒ මැරෙන තුන් දෙනා smugglers ලා තුන් දෙනෙක්. උන් කරන්නේ පරන චයිනීස් ආටික්රාෆ්ට්ස් හොරෙන් රට පන්නන එක. ඒ කියන්නේ බ්ලැක් ලෝටුස් කියලා තියෙනවා කල්ලියක්. අන්න ඒකේන් තමා ඔය වැඩේ කරන්නේ. ඕකේ එකෙක් smuggle කරන යූරෝ මිලියන ගාණක් වටින කොණ්ඩ කට්ටක් උස්සනවා. උස්සපු එකා කවුද කියලා දන්නේ නැති නිසා...