අඩෝ මිල ගණන් කිව්වම උඹ මොනවටද කියලා වත් කියලා නෑනේ :baffled::baffled: මෙහෙමයි ඉතින් මිල ගණන් නම් දන්නේ නෑ. හොටෙල්ස් නම් ඉතින් Blue Sky, Kandyan Reach, සැනසුම, විවේකා, දියදහර වගේ ඒවා සෙට් එකක් තියෙනවා. ඔය මම කියලා තියෙන පළවෙනි තුන ඇරුනම අනික් ඔක්කොම ඒවා වගේ තියෙන්නේ වැව රවුමේ.