::::: ලොව ආකර්ෂණීය ම ක්‍රීඩිකාවන් 10 දෙනා ::::
1. මිෂෙල් වෝටර්සන්
“The Karate Hottie” යනුවෙන් හැඳින්වෙන මිෂෙල් වෝටර්සන්, මාර්ෂල් ආර්ට් සටන් කලාව ප්‍රගුණ කළ ක්‍රීඩිකාවකි. ඇය එම ක්‍රීඩාවේ ශූරතා රැසක් හිමි කරගෙන තිබේ.
2. ඇලෙක්ස් මෝගන්
24 හැවිරිදි ඇලෙක්ස් මෝගන් අමෙරිකානු පාපන්දු...