1. san**

    අපිට කොයින්ද මේ වගේ ඒව

    Dont worry bro නොමග නොයන් පුතේ . .. නුබට අතක් අතේ .. ඒ අතේ තියන සවිය අරන් .. .......................................
  2. san**

    සුපිරිසුදු චරිතයක් අනුරට සහය දෙනවලු

    මූ ගොටටත් ඔහොම සහය දුන්නා .. ඊට කලින් මයිත්රීට දැන් අනුරට .. එන පාර පාර්ලිමේන්තු එන්න නේ මේ ඔක්කොම :lol:
  3. san**

    අනුර සහෝදරයාගේ උස කීයද?

    උස උන් කලින් හිටියා කියලා හෙන ජාත්යන්තර පිළිගැනීමක් තියනවද ? මොලේ නැත්නම් තමයි නොන්ඩි වෙන්නේ ..
  4. san**

    දෙමළ අපගේ චන්ද AKDට නොදුන්නේ ඇයි?

    මහා චන්දෙ දී ITAK එක තනියම ඉලුවොත් බලන්න සජිත්ට උතුරු නැගෙන හිර චන්ද වැටෙනවා ද කියලා .. ඒවා වැටෙන්නේ ITAK විතරයි .
  5. san**

    මැද කොළඹ ආසනයේ සෙනග එන්න එන්න අඩු වෙලා තියෙන්නේ ඇයි?

    ඉස්සර මැද කොළඹ = දැන් හෝමාගම
  6. san**

    🔴 දකුණේ ඡන්ද වලින් උතුරේ ප්‍රභලයෝ ඇහැරෙයි..නැතිවුණු උතුර අනුරට ලැබෙන හැඩ..........

    ඕකුන්ට මොලයක් නෑ .. උන්ගේ ලොක්කා කියන පැත්තට චන්දෙ දෙනවා ..
  7. san**

    ආයෙ කිසිම ඡන්දෙකට මං නෑ - සිරිසේන

    නිල නිවාස බාරදීලා ද දන්නේ නෑ යන්නේ
  8. san**

    20KW solar system

    Huawei +Jinko n type @Tricle_Buwa meyagen ahanna
  9. san**

    පරණ 2000 කොලයක් හම්බුනා පොතක් අස්සෙ තිබිල...

    oka valid. Onama bank ekakata dila maru karaganna puluwan. eth oka tiya ganna.
  10. san**

    Answered කොළඹ දිස්ත්‍රික්කයේ බත් කන උං ඉන්න ප්‍රදේශ

    සජිත් ට මැද කොලබ වගේ තමයි අනුරට හෝමාගම
  11. san**

    🚨NEWS ALERT🚨 පළමු චන්ද ප්‍රථිඑලය..

    චන්ද ප්‍රතිපල නම් දන්නේ නෑ .. සඳුදා නිවාඩු ලු . private ඒවටත් අදාලයිද දැනෙන නෑ ...
  12. san**

    ඇයි මේ පාර ජන්ද කලබල නැත්තෙ දන්නවද?

    පරණ නාකි දැන් මැරිලා නිසා
  13. san**

    55% (The End Game)

    Voted for AKD :love:

    No contents