1. san**

    දිවි නසා ගැනීමට ගත් ලණුව කැඩී බිමට වැටුණු පුද්ගලයෙක් අවසන් ගමන් යයි

    විදවන්න ඇති . නිවන් සුව ලැබේවා ... ඔතන අපි නොදකින පැත්තක් තියනවා .. ගෙදරක කව්රු හරි එල්ලිලා මැරුණම ඒ ගෙදර ජීවත් වෙන්න මිනිස්සු බය වෙනවා .. විකුනන්නවත් ,rent එකට දෙන්න වත් බැරි වෙනවා .. ගෙදර මිනිස්සු ගැන හිතන්න තිබුනා හැබැයි ..
  2. san**

    අශේන් සේනාරත්න මහමැතිවරණයට!

    චන්ද 500ක් ගනියි වැඩිම උනොත්
  3. san**

    🇮🇷 Iran and 🇮🇱 Israel

    land war එකක් ගියොත් Iran වලට වාසි ..
  4. san**

    🔴⚡ඉරානය ඊශ්‍රායලයේ Iron Dome එක සමූහ දූෂණය කරයි.. ඇමරිකාව නැත්තම් අද ඊශ්‍රායලයක් නෑ..

    ලෙබනන් වලත් , ගාසා වලත් ගුවන් ආරක්ෂක පද්දති නෑ බන් .. එක නිසා හිතේ හැටියට ගහන්න පුළුවන් . .
  5. san**

    🔴 රෝසි තමන් වින්ද දුක කියයි

    කව්ද යකෝ පොශේ එක වෙයෝන්ට කන්න දැම්ම පරයා ..
  6. san**

    ජෝකරයා යුක්රේනයම නැතිකරල දායි වගේ!

    ඕක ගැහුවම බොම්බේ හින්දා මරුනේ නැතත් ඔක්සිජන් නැති වීම නිසා මැරෙනවා කියලා අහලා තියනවා ..
  7. san**

    අපේ සුපිර් තානපති සේවයෙන් බිදක්

    හරි නේ ඉතින් බංකොලොත් උන එක
  8. san**

    බංගලිදේශය කබලෙන් ලිපටම

    පොඩි උන් පව් . . උන් තමයි තැලෙන්නේ ගොඩක්ම.. හැබෙයි පොඩි කාලකන්නි සතුටකුත් තියනවා ..ඕකුන් අපිට කිව්වේ ලෝන් ලංකා කියලා
  9. san**

    උබල හිතන්නෙ තම්බියො ලෝකෙ අල්ලයි කියලද ?

    උන්ට ප්‍රශ්න නෑ නේ බන් .. එක වෙන්න ඇති ..
  10. san**

    කැරි දේසගුනයක්නෙ බන් මේක

    Solar daganna. giya maseta units 600+ .
  11. san**

    උබල හිතන්නෙ තම්බියො ලෝකෙ අල්ලයි කියලද ?

    උන්ගෙ ලයිෆ් ගෝල් එක පොන්නයො වෙන එක. මොනවා උනත් මේක නම් ඇත්ත .
  12. san**

    ඇත්තටම ඊශ්‍රායලේට වැදුනද

    wenna puluwan ban. me wena thanak wenna athi. habei me sare nam godak missiles watila tiyanwa
  13. san**

    ඇත්තටම ඊශ්‍රායලේට වැදුනද

    https://web.telegram.org/a/#-1001310984791 The Mossad headquarters, located in Tel Aviv, which was struck by Iranian missiles, was leveled. Ronen Bergman, New York Times correspondent: I felt a series of massive explosions near my home in northern Tel Aviv, close to the Mossad headquarters...
  14. san**

    ⛔ ඊශ්‍රායලය ඉරානේට ගැහුවොත් පූටින් දෙයියොන්ට පල පනීවි... The End of Israel....

    Israel දැන්ම ගහන එකක් නෑ .. time අරගෙන දෙයි Iran කරා වගේ . .
  15. san**

    මෙන්න ගහනව යකෝ 💥

    comment of the day.. Its not our war..
  16. san**

    🛑Breaking : රුසියාවේ සහය ඉරානයට...රුසියානු hypersonic මිසයිල විසින් Iron Dome එක සතපහකට ගණන් නොගනියි...

    සෙලන්ස්කියා පව් .. පොර අමතක වෙනවා බටහිරට මේවා හින්දා ..

    No contents