මොකක්ද මේ DNS කියන්නේ?
DNS විසින් සැපයු ප්‍රතිචාරයන් පරිගනකය තමන්ගේ මතකයේ තබා ගෙන සිටිනවා. එම නිසා ඔබ නැවත වාරයක් google.com වෙත පිවිසීමට උත්සහ කිරීමේදී පරිගනකය DNS Server එක හා නැවත සම්බන්ධ වී එයින් ඉල්ලීමක් කරන්නේ නැහැ google වෙබ් අඩවියේ IP ලිපිනය පිළිබඳව. එම හේතුව නිසා ඔබ නැවත වරක්...