MadMax නැවත පැමිණෙයි.
MadMax ෆිල්ම් සෙට් එක බලල තියන අයට අලුත් ආරංචියක් තියනවා. MadMax අලුත් ෆිල්ම් එකක් එනවලු. දැන් ඉන්න අය නම් MadMax ෆිල්ම් සෙට් එක අහලත් නැතුව ඇති , කොහොම උනත් බලපු අයට මෙන්න දීර්ඝ කාලයකට පස්සේ අලුතෙන්ම එන ෆිල්ම් එක. නළුවා නම් අපේ පරණ කෙනා නෙමෙයි..
පරණ කට්ටිය..

Last edited: