මගේ නම් වයිබ්රේට් වෙන්නේ ඇන කැඩිච්ච ප්ලාස්ටික් කෑලි තමා :lol:
ඉස්සර බයික් එක සැරටම දෙදරුවා බලද්දී බ්රේක් ලයිට් එක තද වෙන්නෑ.. ඩබල් ටේප් එකක් අරන් ගැහුවා මල් මල් වගේ ගොඩ..
ආයි ඉස්සර කවුලින් එකේ ඇනයක් හැලිලා තිබුනා..
ඒක තද කරන්න කලින් හැපුනා නේ :(
:frown: එතකොට අනිත්වා ??
3i ehema une ban.250...