මෙතන නීතියට අනූව පැහැදිලිවම ඩිෆෙන්ඩර් කාරයා වැරදියි තමා.. තනි ඉර කැපුවා , ඉදිරිය අපහැදිලියි ඒහෙම තිබිලත් ඕවටේක් කලා... ඒවා වැරදි
හැබැයි බං අර බස් කාරයට මනුස්සකමක් තියෙන්න ඕනේ පෙනි පෙනි වෙන්න යන ඇක්සිඩන්ට් එක නවත්ත ගන්න නේද.. අඩු ගානේ මේ යකා වමට කපනවා වත් පේන්නෑ විඩියෝ එකේ.. වදින මොහොතෙත් බස් එක...