අදුරු රැයට සදක් උනා ඔබ මට ජීවිතේ...
වලාකුලක සැගවුනාට තරහක් නෑ හිතේ...
සදාතනික ආදරයෙන් බැදුනි ඔබට සෙනේ...
කදුළු පමණි ජීවිතයේ මට පාළුව දැනේ......
පෙම් කෙරුවත් එදා ඔබට මගේ මුළු හදින්...
දුටුවේ නෑ ඔයාගෙ හිත වෙන කොහෙද ගිහිං...
කාලය ගතවෙනා තරම් බලන් හිටියා දුකින්...
සත් වසරක් ගෙවී ගියත් මා ඔබේ...