මචන්ලා මට Digital Camera එකක් ගන්න ඕන!!මම එච්චර camera ගැනනම් දන්නේ නෑ,දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද මට ගන්න හොඳ camera එකක්??ලොකු වැඩ වලට නෙමේ,ඔය ට්‍රිප් එකක් ගියාම,ලස්සන තැනකට ගියාම,ගෙදර වැඩ වලදී එහෙම ෆොටෝ එකක් ගන්න වගේ එකක් මට ඕන!!හැබැයි ටිකක් picture quality එකනම් හොඳ වෙන් ඕනේ!!!camera...