ෆේක් මිනිස්සු අඩුවෙන් හිටපු කාලයක් ඒක… ගුරුවරු පවා අව්‍යාජව ස්කෝලෙ ඉගැන්නුවා. ජීවිතේ උඩු යටිකුරු වුණේ විභාගෙ කාලෙ තමයි. ඒත් ඉගෙන ගන්න තියෙන ආශාව උනන්දුව ගැන සතුටුයි. අපේ යාළුවො සමහරු අද විවාහ වෙලා දරුවො හදල තවත්ස මහරු පිළිකා එක්ක පොර බදලා සමාදානයෙත් සැතපෙනවා. 2007 සෙට් එක උඹල කොහෙ උන්නත් මොනව...