Heart Attack ekakin
පරණ මතක අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න තරම් මට හැකියාවක් නෑ. ඒ හින්ද මෙහෙම ඉන්න පුළුවන් කාලයක් ඉඳල මැරෙන දවසක මැරෙනවා. මට බෑ බන් මගෙ ලිහිනිව අමතක කරන්න. හිත කැමතිම කෙනා වෙලා, පොඩි කාලෙ ඉඳල ආදරයක් කියල හිතපු කෙනා වෙලා. ඒ කෙනාවම හම්බ වෙලත් මොන කරුමෙකට හරි නැති වුණාට මට බෑ වෙන...