Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සනීපද මහත්තයෝ/වාහන තියන උන් පොඩ්ඩක් වරෙන්
අප්ප්‍රිකාවෙන් ලක්ෂ විස්සට පරණ අපේ වාහන ගනීවිද :lol::lol: ඕක රවීගේ පචයක් බන් ඇමරිකා,AUS වලින් අවුරුදු 05ක් ගිය වාහන ලක්ස 20ත වඩා අඩුවෙන් ගන්න පුළුවන්,බොහෝ දුරට නොමිලේම :dull:
3rdEye
Post #30
Nov 21, 2015
Forum:
Vehicle Talks
Budget 2016 Live Update (අයවැය)
නැහැ මචන් අලුත් ඒවා ගණන් ගිය ගමන් වැඩි කරනවා පරණ ඒවත් :( කලින් වැඩි කල එකෙන් ලක්ෂ 2-3 පරණ වාහන ගණන් ගියා..මන් ඉක්මන් ඇඩ්ස් කීයකට කෝල් කරාද?කලින් 18 ඒවා අයවැය එන්න කලින් 21 ;)
3rdEye
Post #357
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
වාහන මිල වැඩි වන්නේ මෙහෙමයි
රනිල් Volkswagen කාර් දෙවි බන් හැමෝටම :cool: මිට පැටියා :lol:
3rdEye
Post #20
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
වාහන මිල වැඩි වන්නේ මෙහෙමයි
මේකේ අනුව දෙකක්නේ බන් මන් දැක්කා කිරියේම එකෙක් කියනවා එකක් කියලා 25000 /15000 මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ
3rdEye
Post #19
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
Budget 2016 Live Update (අයවැය)
Sunil hadunneti ඕන නැහැ බන්..මුන්ගේ අතුරු අය වැයයි,මේ අය වැයයි බලපන් :lol::lol: මුන් අයවැයට මාස දෙකකට කලින් බඩු මිල වැඩි කරනවා..අයවැයෙන් ආයිමත් වැඩි කර ඒවා අඩු කරලා මිනිසුන්ව රවටනවා මෙන්න අඩු කරා කියලා ඇත්තට ගේන්නේ උන්ට ඕන ගානටමයි ;) හරියට බැලුවොත් අඩුවෙලා තියෙන්නේ ගැස් විතරයි සහෝ :dull...
3rdEye
Post #354
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
මේක ඇත්තද?
දැන් නිවුස් වලටත් කිව්වා වැඩි වෙනවා ලක්ෂ 25කින්... :( වාහන හදන company වලට වඩා මුන් හම්බ කරනවා ටැක්ස් ගහලා :dull::dull:
3rdEye
Post #2
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|
ඉන්දියා උන්ගේ tirck එකක්..ගිය පාරත් කොඑහ්වත් නැති ටුවර් එකක් දාලා අපේ උන්ව බින්දුවට යනකන් නෙළුවා,ඒ නිසයි 2015 පැරදුනේ ලෙසටම දැන් මේ පාරත් ඔය බලු වැඩේම කරලා :baffled:
3rdEye
Post #2,872
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!
මොකද්ද අවුල මචන්
3rdEye
Post #75
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ආදායම් බලපත්‍රය
04 දෙනෙක් වාහෙනට දාගත්තම පංචිකාවත්තෙන් වාහනේ නැවතේවි :lol::lol::lol::lol: ඔය rule එක තියෙන්නේ සිංගපුර් වල,එත් බන් එහෙ අපරාද අඩුයි,ජනගහනය අඩුයි..ඒ නිසා අවුලක් නැහැ... ඕක අපේ රටට හරි යන්නේ නැහැ වගේ :baffled:
3rdEye
Post #63
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ගණිකා සේවය නීති ගත කලාද බං?
:lol::lol::lol:
3rdEye
Post #25
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!
ඕක තමා ආවේ,එත් මුන් ඊයේ වැඩි කරේ නැනේ මචෝ,ඒ කියන්නේ විදින්නේ data ටිකක
3rdEye
Post #37
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
Budget 2016 Live Update (අයවැය)
රවියගේද :lol:
3rdEye
Post #345
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
Budget 2016 Live Update (අයවැය)
ආසයිනේ කුකුලෝ :P :P
3rdEye
Post #343
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!
නැහැ බන් SLT data plan වැඩි කරේ ;) මේ පාර වැඩි කර ටික අඩු කරන ලයින් එකක් යන්නේ,තාම සුවර් නැහැ :dull:
3rdEye
Post #31
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ගණිකා සේවය නීති ගත කලාද බං?
ඔය word එකෙන් search කරපන්,එනවා යකෝ :shocked::shocked:
3rdEye
Post #22
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!
Jan වල data plan වෙනස් කරන්න යන කතාවක් තියෙනවා..2015 කරා වගේ... අඩු කරාවිද?වැඩි කරාවිද දන්නේ නැහැ :dull: අයවැයේ තියෙන්න ඕනද බන් අපේ උන්ට වැඩි කරන්න :lol::lol:
3rdEye
Post #27
Nov 21, 2015
Forum:
ElaKiri Talk!
USAGE METER එක වැඩද?
වැඩ බන්
3rdEye
Post #4
Nov 20, 2015
Forum:
ElaKiri Talk!
ආණ්ඩුවේ_අන්තිම_දවස්
සජිත් පේමදාස :dull:
3rdEye
Post #12
Nov 20, 2015
Forum:
ElaKiri Talk!
Umbe Mase Padiya Keeyada?
:shocked::shocked: පලතුරු කඩේක වැඩ කරලා ඔය වගේ ගානක් එනවද මචන්
3rdEye
Post #572
Nov 20, 2015
Forum:
ElaKiri Talk!
Umbe Mase Padiya Keeyada?
:shocked::shocked: වැඩි නැද්ද බන්,උබ දවසෙම මේකේ ලැගලනේ ඉන්නේ :P
3rdEye
Post #569
Nov 20, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom