ආදායම් බලපත්‍රය
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Nov 21, 2015 #62 මේ ඔක්කොම කරලත් අයවැය පරතරය රුපියල් බිලියන 740යි....
3rdEye Member Mar 21, 2014 4,465 401 0 Nov 21, 2015 #63 Mr.Tom said: ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ. කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. Click to expand... 04 දෙනෙක් වාහෙනට දාගත්තම පංචිකාවත්තෙන් වාහනේ නැවතේවි ඔය rule එක තියෙන්නේ සිංගපුර් වල,එත් බන් එහෙ අපරාද අඩුයි,ජනගහනය අඩුයි..ඒ නිසා අවුලක් නැහැ... ඕක අපේ රටට හරි යන්නේ නැහැ වගේ Last edited: Nov 21, 2015
Mr.Tom said: ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ. කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. Click to expand... 04 දෙනෙක් වාහෙනට දාගත්තම පංචිකාවත්තෙන් වාහනේ නැවතේවි ඔය rule එක තියෙන්නේ සිංගපුර් වල,එත් බන් එහෙ අපරාද අඩුයි,ජනගහනය අඩුයි..ඒ නිසා අවුලක් නැහැ... ඕක අපේ රටට හරි යන්නේ නැහැ වගේ
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Nov 21, 2015 #64