1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඊළඟ ත්‍රේඩ් එකට ලෑස්තියි නේද?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙයාට මාර කිරිපැකට් ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ :rofl::rofl: හැම පෝස්ට් එකේ ම ඒක :P
  3. Malinga

    How to ship Panadol to US

    බෙහෙත්වර්ගවලට කොහොමත් කස්ටම්වලින් කේස් එන්න ඉඩ වැඩියිනෙ. අවසර ඕන වෙයි ඕවට. US වල තියෙන නීති ගැනත් බලන්න වෙයි.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මිනිස්සු මැරුන කියල තේරුම් ගන්නෙ නැ. දැන් කුඩු ගහල කොච්චර මැරෙනව ද? අරක්කු බීල කොච්චර මැරෙනව ද? සිගරට් බීල කොච්චර මැරෙනව ද? පැකට් එකෙත් ගහල, රූප ඇඳල තියෙනව ඒත් තේරුම් ගන්නෙ නැති අය තේරුම් ගන්නෙ නෑ. දැනගෙන ම කොච්චර අය බොනව ද ඒව?
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: අනිව එයාලට ඕනත් මිනිස්සුන්ට මොනා හරි වෙලා තමන්ගෙ පැත්තට මිනිස්සු නැවෙන එක.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මිනිස්සුන්ට මොලය පෑදෙන්නෙ නෑ. ඒකනෙ 225 හැමදා ම පත් කරගන්නෙ මොන නාඩගමක් වුණත් නටන්න. කොහොම වුණත් මිනිස්සු මැරෙන එක හොඳ නෑ. වෙන්න ඕන මිනිස්සු තේරුම් ගන්න ඕන තමන් ඔහොම පාලකයන් කියන කියන විදියට වැඩ කළා ම වෙන්නෙ එයාලට ඕන දේ මිසක් මිනිස්සුන්ට හොඳ දේ නෙමෙයි කියන එක.
  7. Malinga

    EaseUS Data Recovery

    https://1337x.to/search/EaseUS+Data+Recovery/1/ https://drive.google.com/file/d/1JvlWQtcmSKsePAI-OrTEH5pHvgyWfDLl/view Source:- https://www.fullprogramlarindir.com/easeus-data-recovery-wizard-pro-full.html Virus Check karala ganna. daala balala na ooka
  8. Malinga

    Windows10 ගැන උදව්වක් ඕන

    https://social.technet.microsoft.com/Forums/en-US/6daf3995-d7dc-4026-a6b8-ecfbfaae8f24/what-is-a-business-edition-and-consumer-edition-feature-update-in-windows-10-1709-version?forum=ConfigMgrCBOSD
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනා වුණත් අපේ ජනතාවනෙ. කොයි පක්ෂෙ වුණත් අයගෙ මොලය තමයි හෝදන්න ඕන :rofl:
  10. Malinga

    srilanka site membership & payment gateway

    hama bank eke ma wage online balance eka check karanna puluwan pahasukam thiyenawane. ehema naththum easycash wage mobile payment puluwanne. https://webxpay.co/ oovalath payment gateway wage pahasukam thiyenawa
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහෙ ගියත් නාගෙන එන්න :P
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ. වැස්ස ඉතින් කොහොමත් මේ ටිකේනම් තියෙනවනෙ.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා ද දැන් කිරිපැකට් බෙදන්න යන්නෙ. අරක්කු තියෙන කොට මොන කිරිපැකට් ද :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ අද වහිනව කියල තිබුණනෙ. එපා වෙනව ඒකනම්
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: කට ඇරගෙන ඉන්නෙ මොක ද කටට කෑම එක වැටෙයි කියල ද?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොක ද වෙන්නෙ?
  17. Malinga

    පරිගණක පන්තියක් සදහා පරිගණක වර්ග මොනවාද

    Graphic Design මොනව ද උගන්වන්නෙ කියන එක අනුව තමයි කියන්න පුළුවන් වෙන්නෙ. ඔෆිස් ඒවටනම් ඉතින් Dual Core වුණත් අවුලක් නෑ. Graphics කරද්දිත් ඉතින් සිසුන් කීයක් එනව ද හා එයාලට පැක්ට්‍රිකල් දෙන වෙලාව හා එකවර කී දෙනෙකුට පැක්ට්‍රිකල් තියෙනව ද කියන එක අනුව පුළුවන් සිස්ටම් ටිකක් සෙට් කරගන්න.
  18. Malinga

    IDM HELP

    Browser එක අප්ඩේට් වෙද්දි ගොඩක් වෙලාවට IDM Browser Extension එක අප්ඩේට් කරන්න වෙනව. ඒක කරගන්න තියෙන ලේසි විදිය තමයි අලුත් IDM වර්ෂන් එක දාන එක.
  19. Malinga

    අඩු කාලයක් ඇතුලත වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්

    Drivers සමඟ ම Clone කරනවනම් ඉතින් එක එක ලැප්ටොප් මොඩල් එක අනුව හදල තියෙන්න ඕන. නැත්තම් මොඩල් අනුව වෙනස් වෙනව. සාමාන්‍ය්‍යයෙන් වින්ඩෝස් 10 වගේ විතරක් දානවනම් ඉතින් බොහෝවිට වැඩ කරනව. Notron Ghost හෝ Acronis True Image වගේ එක්ක පාවිච්චි කරන්න පුළුවන්.
  20. Malinga

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එළ එළ කට්ටියගේ නීති ප්‍රශ්න නිරාකරණය කර දීමේ පුණ්‍යයකර්මයට ස්තූතියි :D

    No contents