Windows10 ගැන උදව්වක් ඕන
මම නෙට් එකෙන් වින්ඩොස් 10 කන්සියුමර් එඩිෂන් කියල අයි එස් ඕ එකක් ඩවුන්ලෝඩ් කරා. මට දැනගන්න ඕන මේක ප්‍රෝ වර්ෂන් එකක්ද? එනටර් ප්‍රයිසස් එකක්ද? කියල.
තව මට දැන ගන්න ඕන මේක විනඩොස් ඩිජිටල් ලයිසන් ක්‍රමයට ඇක්ටිවේට් කරගන්න පුළුවන්ද? කියල
මේ තමයි හෑෂ් කෝඩ් එක:
File Name: en_windows_10_consumer_edition_version_1809_updated_sept_2018_x64_dvd_5c2f3f9a.iso