1. KadawathaKolla

    🔻Breaking : Petrol prices reduced

    දෑන් ආයේ පාඩු වෙයිද?
  2. KadawathaKolla

    රනිල්ගේ ක්‍රමය සාර්ථකයි

    බම්බුව තමා.. රනිලා ට තමා ඔක්කොම වෑරදෙන වෑඩ වල බෑනුම එන්නේ.. ඒ වුනාට රන් වෙන්නේ පොහොට්ටුවට ඕනේ විදිහට.. ඊලග චන්දේ වෙනකොට ඔක්කොම කුණු ටික රනිල්ගේ බොක්කේ.. එච්චරයි වෙන්නේ. රනිල්ට ඕන වුනේ උගේ පන්තිය රෑකගන්න විතරයි.. මිනිහා දන්නවා ලන්කාවට පත්තු වෙලා තියෙන ගින්නේ තරම.
  3. KadawathaKolla

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    මන්දා.. නිව්ස් එක නම් දාලා තිබ්බේ ඩි එන් ඒ මෑච් වුන හින්දා තමා ඌව ගත්තේ කියලා. ලන්කාවනේ බන්. ඕනම මෑජික් එකක් පෙන්නන්න පුලුවන්
  4. KadawathaKolla

    රනිල්ගේ ක්‍රමය සාර්ථකයි

    පිස්සුද බන්.. රනිලා නිකන් ලෝකේ වටේ යනවා විතරයි.. පොහොට්ටුවට ඕනෙ විදිහට තමා ඔක්කොම රන් වෙන්නේ
  5. KadawathaKolla

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    ඌට තාම නිදහස් වෙන්න බෑ මම හිතන්නේ.. උගේ ඩී එන් ඒ මෑච් වුනා කියන්නේ එතන අවුලක් තියෙනවා නේද? ඈප නම් දෙයි ඒත් ගෙවන්නේ කවුද?
  6. KadawathaKolla

    උද්ධමනය තවත් ඉහළට⬆️

    බෑන්කු වලින් පත පොලියක් ගෙවනවා නේද දෑන් ස්ථිර තෑන්පතු වලට.. ඒකෙන්ම හිතා ගන්න පුලුවන් තියෙන තත්වේ
  7. KadawathaKolla

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    ඉවර වෙලා නෑ ඈප දීලා උසාවියෙන්. ඒ වුනාට ගෙවන්න කෙනෙක් ඉදලා නෑ. සදාකල් රිමාන්ඩ් තමා නඩුව ඉවර වෙනකම්
  8. KadawathaKolla

    වැක්ෂීනය තව mbbs කෙනෙක්ව බිලි ගනියි.

    මේ කියන කෙනාගේ දිගටම හාට් රේට් එක වෑඩිලු.. මෙඩිකල් ටෙස්ට් එකකදි අහුවෙලා තියෙන්නේ. ඩොකා ලගට ගියාම අවුලක් නෑ කිව්වාලු. වයස 45 පෑනපු කෙනෙක් දන්න ඩොකෙක්ට ටික කාලයකට කලින් ඔපරේශන් එකක් කලා.. එයා හෑමදාම ඉස්පිරිතාලේ නගින පඩිපෙල එක දවසක් නගිනකොට මහන්සි වෑඩි කියලා තේරිලා.. ටෙස්ට් කරලා බලනකොට කේස් ලු...
  9. KadawathaKolla

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    අරූ හිරේ නෙමේ රිමාන්ඩ් එකේ ඉදලා තියෙන්නේ..ඌට ඈප නියම වෙලා තියෙනවා ඒ කාලෙම. කවුරුවත් ඈප ගෙවන්න ඉදිරිපත් වෙලා නෑ.. තියෙන ලොකුම ප්‍රශ්ණේ කොහොමද උගේ ඩී එන් ඒ ගෑලපුනේ කියන එක.. දෑන් කියනවා නේ අලුතෙන් අල්ලපු එකාගෙත් ඩී එන් ඒ ගෑලපුනා කියලා.. ඒ කියන්නේ කලින් එකාව අහුකරන්න පොලිසියෙන් උගේ ඩී එන් ඒ...
  10. KadawathaKolla

    වැක්ෂීනය තව mbbs කෙනෙක්ව බිලි ගනියි.

    @Roxxy2K මොකක්ද MI කියන්නේ? කෙනෙක්ගේ හාට් රේට් එක වෑඩි වෙන්න හේතුව මොකක්ද? හාට් ඈටෑක් එකක පෙර නිමිත්තක්ද ඒක?
  11. KadawathaKolla

    EPF සල්ලි

    මහින්ද මහත්තයාගේ කුණු තමා ඉටින්
  12. KadawathaKolla

    Ian වැඩ පෙන්නයි. ගේත් අරං යයි

    එක සුනාමියෙන් මහින්ද මහත්තයා දාපු සෙල්ලම් මේ ගුණමකුවන්ට අමතක වෙලා ආයුබොවන්
  13. KadawathaKolla

    කලකිරෙනව බං මේව දකිද්දි

    CPC has adequate stocks of Diesel & Fuel Oil. Extended Power Cuts was requested by CEB due to insufficient funds at CEB for diesel & fuel oil
  14. KadawathaKolla

    බඩු සේල්

    koheda pot eka

    No contents