"මේ ආණ්ඩුවට මිල පාලනය කරන්න බෑ වගේම රට පාලනය කරන්නත් බෑ"
ඕක ඉතින් හදුනා කියන්න ඕනේ නෑනේ.. ජනාධිපතිතුමාම කිව්වානේ විවෙචන තියෙනවා කියලා. ඉතින් ජනාධිපතිතුමාම කිව්වාම අයියා තමා වෑඩ්ඩා මට තව අත්දෑකීම් ගන්න ඕනේ කියලා, ඈයි හදුනුත් ඒකම කියන්නේ? එයා නෙමෙනේ කින්ස්ලි නේද මාධ්ය ප්‍රකාශක?