1. Srilankan1

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    පේනවා පේනවා කව්ද කිච වෙලා තියෙන්නේ කියලා? කිරියේ ඉතිහාසේටම එකයි 🤭 🤭 🤭
  2. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    ඔව්. මේ බයියා හැමිනෙනවා ඒක මහින්දගේ කියලා. :ROFLMAO:
  3. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    වැඩක් කරනවා කියලා පෙන්නන්නනේ බන්. අනින්ගේ වැඩ උන්ගේ අකවුන්ට් එකට දාගන්න රුසියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    පොන්න බයියෝ කොහොමත් හරි කැමති අනුන් පටන් ගත්තු ප්‍රොජෙක්ට් උන්ගේ නමට දාගන්න. ඔක්කොම එහෙමයි. ලොල් 🤭 🤭 🤭
  5. Srilankan1

    Brutal Accident

    Lukla, Nepal
  6. Srilankan1

    Brutal Accident

    Lukla Airport Accident
  7. Srilankan1

    කපුටා going to කපුටා coming to

    කපුටා going to කපුටා coming to කියද්දී දැන් අපිට මොළ හත හොදට පේනවා, ඉංග්‍රීසිත් බැරි සිංහලත් බැරි ජාතියක් මේ. මොකුත්ම කරන්න බැරි ගොන් ඇමතිලා ටිකක් මේ - ප්‍රදීප් චාල්ස්
  8. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - පෙට්‍රල් ෂෙඩ් වහලා 🤣🤣

    ආණ්ඩුවේ ඉතුරු අවුරුදු 3දී ඕක ගොඩ දානවලු. එතකොට ගුප්පියෝන්ට රෙවෙයි ලු. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  9. Srilankan1

    කොටදෙණියාවේ අල්කයිඩා භීෂණය

    ගොඩක් තිබුණේ කුඩු කේස්. ඔය ජෝන් අමරතුංගත් ඕවාට ලාවට ගෑවිලා හිටියා. මොනවා උනත් කොටදෙනියාවේ සීරියල් මර්ඩර්ස් සෑහෙන උනා සේයා මැරුවේ ගම්පහ පැත්තේ නේද? ------ Post added on 1645271178
  10. Srilankan1

    කොටදෙණියාවේ අල්කයිඩා භීෂණය

    පඹයෙක් ජනපති වෙලා හම්පඩ නාකියෙක් අගමැති උනාම ඔහොම තමයි. ඕක යහපලානේ උනා නං මෙලහකට බයියෝ මේකේ හැමිනිලා.
  11. Srilankan1

    නවසීලන්ත ජනාධිපතිනියට විරුද්ධව එරට තවමත් උද්ගෝෂණ!!

    NZ වල PM විතරයි. ජනාධිපති කෙනෙක් නෑ. රැජිණ තමයි ලොකු පුටුව
  12. Srilankan1

    අන්න බං පුටින් පොන්නයා නැට්ට පුකේ ගහගෙන පහු බහිනවා 🤣🤣😅

    අපේ බයියෝ දෙලොවක් අතර තනිවෙලා. යුක්රේනේටද? පුටින්ටද? මෙහෙත් ඇමරිකාවේ ඉඳලා පුටින් ගෙන් ගෙනාවලු. ලොල් 🤭 🤭 🤭 🤭 🤭
  13. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - පෙට්‍රල් ෂෙඩ් වහලා 🤣🤣

    තනිකර බයිලා බන්. එහෙම හොඳටම කරා නං දැන් මෙච්චර රෙවෙන්න විදියක් නෑ. පුළුවන් තරං උන්ගේ පවුලේ උන්ම දාලා හැම තැනම ගසා කෑම. රාජපස්ස ගෑවූනාද එතන දූෂණේ. රෙවෙයි දැන් පොන්න බයියට 🤭
  14. Srilankan1

    ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

    මහින්ද අරක කරා මේක කරා කියව කියව හමිනුනාට දැන් බලපන්කො ඒවා වල ප්‍රතිලාබ ජනතාව විඳින හැටි. බලාගාර හැදුවලු හැබැයි ලයිට් නෑ, තෙල් හම්බුනාලු හැබැයි දැන් ෂෙඩ් වල තෙල් නෑ ඒකත් අල්ලපු රටවල් වලින් ණයට. ඔන්න ඉතින් බලපන්කො අවුරුදු 15ක් බලේ ඉඳලත් කොරලා තියන හැටි. රෙවෙයි දැන් අහවලාට. 🤭 🤭 🤭 🤭 🤭
  15. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - පෙට්‍රල් ෂෙඩ් වහලා 🤣🤣

    මහින්ද අරක කරා මේක කරා කියව කියව හමිනුනාට දැන් බලපන්කො ඒවා වල ප්‍රතිලාබ ජනතාව විඳින හැටි. බලාගාර හැදුවලු හැබැයි ලයිට් නෑ, තෙල් හම්බුනාලු හැබැයි දැන් ෂෙඩ් වල තෙල් නෑ ඒකත් අල්ලපු රටවල් වලින් ණයට. ඔන්න ඉතින් බලපන්කො අවුරුදු 15ක් බලේ ඉඳලත් කොරලා තියන හැටි. රෙවෙයි දැන් අහවලාට. 🤭 🤭 🤭 🤭
  16. Srilankan1

    ආණ්ඩුවට බැන්න ගමන් එරෝසන්

    බොස්ට පුදුම ආදරයක් තියෙන්නේ. ඒ වගේ සේවකයෙක් හම්බුවෙන්නේ කලාතුරකින් 🤭 ඕකා දන්නා FYI. ගොඩේ කබ්බෙක් 🤭 ------ Post added on 1645181463
  17. Srilankan1

    හැම ගමටම ජිම් කට්ටල දෙනවා-රනිලා කියයි

    වට් ගෝස් අරුවුන්ඩ් කම්ස් අරුවුන්ඩ් කියලා සිංහලෙන් කියන්නේ ඕකට තමයි. පොන්නයා ජීවිතේටවත් හිතන්ඩ නැතුව ඇති මෙහෙම රෙවෙයි කියලා. 🤭 🤭 🤭

    No contents