1. Srilankan1

    යුක්රේන මිතුරා

    කොහෙද යන පිස්සෙක් වගේ 🤭
  2. Srilankan1

    යුක්රේන මිතුරා

    කොහෙවත් තියන යුද්දෙකට මොකෝ බන් මේ බයියෝ ෆෝම් වෙලා? මම මේ ෆුල් කන්ෆියුස් වෙලා ඉන්නේ මුන් කොහෙටද සපෝර්ට් කරන්නේ කියලා? :ROFLMAO:
  3. Srilankan1

    වෙඩින් එකට යන්න තෙල් නෑ.. සිංහලු මහපාරෙ

    හොඳ වැඩේ කළු කැත සිංහලුන්ට
  4. Srilankan1

    තංගල්ලේ බයියෝ

    තංගල්ලේ බයියෝ. මේවා දැකලා ගුප්පියොන්ට ජෙප්පොන්ට රිදෙයි හොඳටම 🤭 🤭 🤭
  5. Srilankan1

    Russian missile hit Japanese freighter in Black Sea. 🔴BREAKING

    Sorry Not interested in this topic :sleep:
  6. Srilankan1

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    මුළු එළකිරි ඉතිහාසේටම මේ වගේ පජාත උන එකෙක් නැතුව ඇති. පව් අසරණ ජීවිත
  7. Srilankan1

    දිග්ගැස්සෙන ඉන්ධන පෝලිම් - බස් රථ මඟ නවතී

    ඔය ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ජෙප්පෝ ගුප්පියෝ. ඇති වෙන්න තෙල් තියනවා මේ ගුප්පියෝ ජෙප්පෝ උන්ට අයිති ෂෙඩ් වලින් බොරුවට පෝලිම මවනවා. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ 🤭
  8. Srilankan1

    සඳුණි

  9. Srilankan1

    ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

    වෙනස සැපද? පැතු වෙනස මෙය නෙමේද? 🤭
  10. Srilankan1

    අපි ජාත්‍යන්තරයට ගිහිං

    කළු කැත සින්හළු
  11. Srilankan1

    මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ

    නන්දසේන, බැසිල් ඇමරිකා යනවා. නාකි මයිනා, ළමයි, මුනුපුරෝ සීෂෙල්ස් යයි. අනාථ සිනහළු ටික චීන කොලොනියක ජීවත් වෙයි
  12. Srilankan1

    ඔයාලගෙ පැත්තේ පෙට්‍රල් නැතිවෙනකොට මේකෙ කමෙන්ට් කරන්න.

    බයියන්ට අනූව ෂෙඩ් වල තෙල් තියනවා. ගුප්පියෝ ජෙප්පෝ බොරුවට බිල්ලෝ මවනවා. අපේ සර්ගේ එයාගේ අයියගේ පෙර පිණකට මනාරමේ තෙල් උනනවා. හෙට අනිද්දා ඒවා ෂෙඩ් වලට එනවා. එතකොට ගුප්පියෝන්ට ජෙප්පොන්ට රෙවෙයි. ඔය කුහක කමට තමයි උන් හැමදාම පරදින්නේ. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ 🤭
  13. Srilankan1

    අපි ජාත්‍යන්තරයට ගිහිං

    Sri Lanka on the brink of bankruptcy: Consumers hit hard by soaring inflation, food shortages
  14. Srilankan1

    ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

    මහින්ද අරක කරා මේක කරා කියව කියව හමිනුනාට දැන් බලපන්කො ඒවා වල ප්‍රතිලාබ ජනතාව විඳින හැටි. බලාගාර හැදුවලු හැබැයි ලයිට් නෑ, තෙල් හම්බුනාලු හැබැයි දැන් ෂෙඩ් වල තෙල් නෑ ඒකත් අල්ලපු රටවල් වලින් ණයට. ඔන්න ඉතින් බලපන්කො අවුරුදු 15ක් බලේ ඉඳලත් කොරලා තියන හැටි. රෙවෙයි දැන් අහවලාට.
  15. Srilankan1

    අතීතයෙන් බිඳක්

    තාමත් හැබැයි වැඳගෙන දීගෙන රීගෙන ඉන්න උනුත් ඉන්නවා. ලාවට උඹට පොඩ්ඩක් උඩින් ඉන්නවා 🤭 ------ Post added on 1645615217
  16. Srilankan1

    රාජපක්ෂලාගේ පෙර පිං

    ඇයි මනාරමේ තෙල් උනනවා 🤭
  17. Srilankan1

    අතීතයෙන් බිඳක්

    එහෙම හිතලා උඹලා ගෙනාපු ජෝකර් මදැයි? 🤭
  18. Srilankan1

    අතීතයෙන් බිඳක්

    හොඳ වෙලාවට සජිත් පැරදුනේ. නැත්තන් මිනිස්සු තාම හිතන් ඉන්නේ මේ මනුස්සයා තමයි පොර කියලා.

    No contents