ඕක තාම වෙන්නේ අන්තිමට හැරිලා බලද්දී සිංහ,මුස්ලිම් කියලා නැ...මිනිස් ජිවිත තාම නැති වෙන්නේ. මොකද ඔය වෙච්ච අලාබනි වලින් කඩාගෙන වැටෙන්නේ සාමාන්‍ය ජන ජිවිත!!!!. ඉන්දියාව බලං ඉන්නෙත් LTTE බලං ඉන්නෙත්. ඔයටික අපේ රටට වෙනකං. පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික උන්ගේ pejaro වල පොලිස් ගඩ් දාගෙන එහෙ මෙහෙ යයි.උන්ගේ...