1. HitanPaala

    අලුත් තත්වේ?

    එල :yes:
  2. HitanPaala

    අලුත් තත්වේ?

    අනේ මන්දා බං අපි ජාතියක් හැටියට හරිම අවාසනාවන්තයි!!. නිදහසේ Cyber අවකාශේ වත් පාවිචිචි කරන්න බැ. නිදහසේ කාර් එකක් ගන්න බැ බදු, ෆෝන් කෝල් ගන්න බැ එකටත් බදු+ monitored, කන හාල් ඇටේ බදු.... අනේ මන්දා බන් අපිවගේ පවුකාරයෝ!!!!
  3. HitanPaala

    අලුත් තත්වේ?

    බොරු කියලා ජාතිවාදය අවුස්සන උන් උසාවි දාල මදි!!!! කාලකන්නි.....:yes:
  4. HitanPaala

    අලුත් තත්වේ?

    ko ban ? kandy set eka?
  5. HitanPaala

    අලුත් තත්වේ?

    ඔව් ටිකක් සංසුන් වෙයල්ලා බං!!! මේවා ගහගෙන මරාගෙන ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙ!!!:no::no::no:
  6. HitanPaala

    අලුත් තත්වේ?

    අලුත් තත්වේ මොකද? වෙන්නේ බොරු දන්න එපා ඇත්ත දන්න උන් updates දාපල්ලා? මොකද media mute!!!!!:yes::yes:
  7. HitanPaala

    facebook

    ඕක දාල තම log උනේ එත් confirmation කරන්න කියනවා phone number අඩෝ page එකේ සිනේ එකටද මෙහෙම උනේ?
  8. HitanPaala

    facebook

    elakiri download kara
  9. HitanPaala

    facebook.com block

    මෙ ආණ්ඩුවේ තරම් මෝඩ, මුසල, බුරුවො තවත් නැ social media block කරලා ජාතික ප්‍රශ්නවලට උත්තර හොයන!!!!:shocked::shocked::shocked:
  10. HitanPaala

    facebook

    මගේ fb load වෙන්නේ නැ මචංලා! (www.facebook.com’s server IP address could not be found) Vpn වලින් ලොග් වෙනවා. එත් security confirmation එකක් ඉල්ලනවා. මට fb page තියනවා. ආණ්ඩුවේ වැරදි වලට පොස්ට් ගොඩක් තියනවා. එකද බන් මෙහෙම වෙන්නේ නැත්තම් උබලගේත් මේවගේ ද?
  11. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    මොකද්ද බං කරන්න ඕනේ, උන් passport එක දෙන්න නැ. තව 50000ක් ඉල්ලනවා passport එක දෙන්නේ නැ. එක visa cancellation fee එකක් ලු :angry::angry::angry::angry:
  12. HitanPaala

    ත්‍රීවීලර් එකේ තෙල් වැඩ

    පරණ කබ් එකේ jet එක කැපිලද බලපන්. නොස්ල් එකට පොඩි කබියක් දාල තෙල් වහන්. ඇදිල්ල පොඩ්ඩක් අඩු වෙයි. ප්ලග් එක ගලවලා හොදට සුද්ද කරපන් අයෙ හයි කරලා .ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියලා අයෙ ගලෝල බලපන් ප්ලග් එක කළු වැලාද කියල, කළු වෙලානම් තෙල් පිච්චෙනවා!! කළු වෙලා තිබ්බොත් air filter හොදට සුද්දකරලා. කර්බ්...
  13. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    හිරු CIA හිරු CIA එකට කියන්නද ? වැඩේ චෝර වෙයිද ?:angry:
  14. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    ගොඩක් ස්තුති !!! ඕගොල්ලන්ගේ අදහස් වලට:):):):)
  15. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    ඉගෙන ගෙනත් නැ. සල්ලිත් නැ. ලොකු හීනයක් පෙන්නුවම නිකම්ම අහුවෙනවා බං. අයෙ සිංහළ,මුස්ලිම් කියලා නැ!!!!!
  16. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    එජෙන්සි කාරයන්ට ඕනේ අපායට පටෝලා හරි කමක් නැ.ගානක් කඩාගන්න....කරුමෙට අපේ මොඩයෝ අහුවෙනවා!!!!! ඔය කියන විදියේ ගේමක් ගහන්න පුළුවන් එකෙක් නෙමෙ බන් මු. ගොඩක් පිටිසර පැත්තක කොල්ලෙක්..
  17. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    ගිහිං වැඩක් වෙයි ද බං!!!! දන්නේ නැ අන්ට්‍ර්යක් දානවා කොහොමත් එක හොදයි නේ.....
  18. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    එල බං . බලමු ගොඩින් විසදගන්න.... නඩු කියන්න දෙයක් නැ බන් උ ලග බැංකුවට දාපු රිසිට් එක විතරි තියෙන්නේ......:no:
  19. HitanPaala

    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    ඔව් බං මුන් සල්ලි ඉල්ලන ගිය වෙලාවෙත් කොල්ලෝ,කෙල්ලෝ පොලොමේ ඉන්නවලු!!!

    No contents