අනේ අනේ මුන් වගේ පිරිමි ..
සත්‍ය සිදූවීමක් ඇසුරිනි.
ඔහු දෙදරු පියෙකි. කිසිම රැකියාවක් නොකර දෙන දෙයක් කා වෙන දෙයක් බලමු යන වාක්‍යයට
අනුව ජීවත් වූ ඔහු කාගේත් ගුටි කෑමට සහ බැනුම් ඇසීමට ලක් විය... හේතුව ඔහු තමන්ගේ දරුවන්ගේ
බඩ කට පුරවන්න කිසිම උත්සාහයක් ගන්නේද නැත.
දිනක් මා දිනක් මා වැඩ නිමා...