අනේ අනේ මුන් වගේ පිරිමි ..
සත්‍ය සිදූවීමක් ඇසුරිනි.
ඔහු දෙදරු පියෙකි. කිසිම රැකියාවක් නොකර දෙන දෙයක් කා වෙන දෙයක් බලමු යන වාක්‍යයට
අනුව ජීවත් වූ ඔහු කාගේත් ගුටි කෑමට සහ බැනුම් ඇසීමට ලක් විය... හේතුව ඔහු තමන්ගේ දරුවන්ගේ
බඩ කට පුරවන්න කිසිම උත්සාහයක් ගන්නේද නැත.
දිනක් මා දිනක් මා වැඩ නිමා වී කාමරයට පැමිනෙන විට මොහු මාගේ නිවසෙහි සොරකමේ යෙදී සිටි.සැනෙකින්
මා දුටු ඔහු මදක් වියරු වැටී දුවන්නට තැත් කරයි.
ඔහු මා දිහා බලයි !! ඇස් ලොකු කරගෙන බලයි !!! ඔහුගේ හොර බැල්ම දැකීමෙන්
මට මගේ දැඩි ආවේගය පාලනය කරගත නොහැකි විය.
කුමක් කරන්නෝදැයි සිතන්නටත් පෙර අතට නොදුරින් වූ යම් දෙයක් ගෙන
ඔහු දෙසට විසි කරන්නට තැත් කලෙමි.
නිමේශයකින් ඔහුගේ බිරිය මැද්දට පැන්නාය. ඇයගේ දැකීමෙන් මගේ කෝපය ශනයකින් වසන් කර ගත්තේ
මගේ තරහට වඩා ඇයගේ එඩිතර කම ගැන සිතමිනි.
ඇයි එඩිතර වූයේ තම ස්වාමී පුරුෂයාටම පරහර දීපු නිසාම නොවෙයි. පසුපසින් වූ දරුවනේ දෙදනා
රැක ගැනීමටයි. මගේ කෝපය තවත් වැඩි විය. මගේ මුවින් මෙසේ වදනක්ද පිට විය “තමුසේ පිරිමියෙක්ද ඕයි“තමුසෙට කොන්ද
පන නැද්ද මෙහෙම හොරකම් කරල කන්නේ ? බලපන් උබේ ගෑනිම එයාට තියෙන එඩිතර කම තමුසෙට වත් නැහැ. තමුසෙ පිරිම කමටත් ලැජ්ජාවක් ඕයි!! " ඔහු දුවන්නට පටන් ගත්තේය
සොරකම් කල කාමරයේ ජනේලයෙන් එලියට පැනගත් ඔහු මදක් දුරට ගොස් මා දිහා බැලුවේ නැවතත් මා කියු වචනේ තේරුම වටහා ගත් නිසා විට හැකිය.
පිරිමි කමක් නැති මොහු ගැන මට කෝපය වැඩි වූයේ දරුවන් දෙදෙනෙකුගේ පිරිමියෙකු වී බිරිද තමන්ගේ දරුවන් බේර ගන්නට තැත් කල නමුදු
මොහු පන බයේ දිව්වේ පිරිමිකටත් නින්දාවක් යන තේරුම ගෙනහැර පාමිනි. කෙසේ වෙතත් පිරිමියා යන ඒ වචනය ගැන බොහේ දෙනෙකුට නොතේරුන අර්තයක් ඇත.
පිරිමියා යනු ඉතා ඉතා බලවත් කාර්යක්ෂම නොබිය නොසැලෙන ප්‍රබොදමත් අවංක එඩිතර යන පාඨ කීපයක සංයුක්ත වචනයකි
පොළොවේ මෙම පුද්ගලයින් සේ බොහෝ දෙනෙක් වාසය කරති ඔවුනේගේ හැසිරීම පිරිමියා කියන එඩිතර නමට නමට කැළලක් නොවන දිනක් ගැන අපට සිතන්නට නොහැකි තරම්ය.
කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව මා නැවතත් මගේ ඉතිරි කාලය කා දැමීම නතර කොට අනාගත කාර්යන් සදහා මනස යොමු කලේ මා බැන වැදුනේ "පුසෙකුට" නිසාය.

ඔහු දෙදරු පියෙකි. කිසිම රැකියාවක් නොකර දෙන දෙයක් කා වෙන දෙයක් බලමු යන වාක්‍යයට
අනුව ජීවත් වූ ඔහු කාගේත් ගුටි කෑමට සහ බැනුම් ඇසීමට ලක් විය... හේතුව ඔහු තමන්ගේ දරුවන්ගේ
බඩ කට පුරවන්න කිසිම උත්සාහයක් ගන්නේද නැත.
දිනක් මා දිනක් මා වැඩ නිමා වී කාමරයට පැමිනෙන විට මොහු මාගේ නිවසෙහි සොරකමේ යෙදී සිටි.සැනෙකින්
මා දුටු ඔහු මදක් වියරු වැටී දුවන්නට තැත් කරයි.
ඔහු මා දිහා බලයි !! ඇස් ලොකු කරගෙන බලයි !!! ඔහුගේ හොර බැල්ම දැකීමෙන් මට මගේ දැඩි ආවේගය පාලනය කරගත නොහැකි විය.
කුමක් කරන්නෝදැයි සිතන්නටත් පෙර අතට නොදුරින් වූ යම් දෙයක් ගෙන ඔහු දෙසට විසි කරන්නට තැත් කලෙමි.
නිමේශයකින් ඔහුගේ බිරිය මැද්දට පැන්නාය. ඇයගේ දැකීමෙන් මගේ කෝපය ශනයකින් වසන් කර ගත්තේමගේ තරහට වඩා ඇයගේ එඩිතර කම ගැන සිතමිනි.
ඇයි එඩිතර වූයේ තම ස්වාමී පුරුෂයාටම පරහර දීපු නිසාම නොවෙයි. පසුපසින් වූ දරුවනේ දෙදනා රැක ගැනීමටයි. මගේ කෝපය තවත් වැඩි විය. මගේ මුවින් මෙසේ වදනක්ද පිට විය “තමුසේ පිරිමියෙක්ද ඕයි“තමුසෙට කොන්ද