1. JesonRulez

    elakiriye me wage sathekuth innawa

    But if you did you won't get a human life for a number of kalpas. You'll have to suffer in hell for a long time. So it's always better to live here suffering than to suffer in hell.
  2. JesonRulez

    මරන්න හදන පොල් ගහක් ?

    Call එකක් දීපන්. නිර්නාමිකව කියන්න පෙත්සමක් නෙමෙයි නේ බන්. උඹ කරන්නේ සමාජ සේවයක්නේ. මොකෙක්ගේ හරි ඔලුවක් උඩට වැටිලා ඌ මැරිලා සොම්බියෙක් වෙලා ආවට පස්සේ තමයි ගමෙහ් එවුන්ට තරු පේන්නේ. ඊට කලින් උඹ මේ කරන්න යන වැඩේ ගොඩක් වටිනවා. ලොකු පිනක්. :yes:
  3. JesonRulez

    මරන්න හදන පොල් ගහක් ?

    පොලිසියට නෙමෙයි බන් ග්‍රාම සේවකට දැනුම් දීපන්. ඌ තමයි ඕවා ගැන පියවර ගන්න ඕනේ.
  4. JesonRulez

    elakiriye me wage sathekuth innawa

    I wonder how you'd react to posts of Scurvy
  5. JesonRulez

    මෙක ඇත්තක් ද බොල??? නදීශා

    වෙන එකක්වත් නැද්ද? :(
  6. JesonRulez

    මෙක ඇත්තක් ද බොල??? නදීශා

    එළියටත් ගත්තා. තෝ කෑවා නේ ආතල් එක. :(
  7. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    උඹේ ඇට දෙක අයින් කලේ ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙද බන්? අදයි දන්නේ හේතුව. :sorry:
  8. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    බලාගෙන ගියාම උඹ ගොනා වගේ හිටියට මොළෙත් ටිකක් තියෙනවා නේ බන්. එතකොට බුවා අයියා කියපුවා බොරුද? :oo:
  9. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    මම නම් එකම එක දවසක් තත්පර ගානකට 85 ට ගියා මොන වගේද කියලා බලන්න. එච්චරම තමයි. ගාලු පාරේ 70ට විතර ඇවිත් තියෙනවා හැබැයි දවස් 2,3 ක්. සාමාන්‍යයෙන් නම් යන්නේ 40-60 අතර තමයි මචන්.
  10. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    ඒක තමයි එහෙනම් ඌ 140 කියන්න ඇත්තේ. :lol::lol:
  11. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    උගේ බයිලා බන්. ඌ ලොවෙත් 60න් එහා ගිහින් නැතුව ඇති. තාම පුරුදුත් නෑ හරියට ඌට.
  12. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    අඩෝ මටත් එහෙමයි බන්. මාත් ආස කූල් එකේ හිමීට වටපිට බල බලා යන්න. එතකොට ඇස් කඩාගෙන ඉස්සරහ බලාගෙනම යන්න ඕනෙත් නෑ වේගෙන් යද්දී වගේ. හිතේ බරකුත් නෑ. හරියට නිකන් පාවෙලා යනවා වගේ. මම හිතුවේ මට විතරයි ඒ ආතල් එක දැනෙන්නේ කියලා. අනික ගානට ගියර් දාල ලස්සනට smoothly පදින කොට කාර් එකක් වගේ දැනෙන්නේ බන්.
  13. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    උන්ට තියෙන්නේ බන් පොරවීමේ මානසිකත්වේ. ඕක ඉතින් හැදෙන වයසේ හැම එකෙක්ටම තියෙනවා නේ බන් අඩු වැඩි වශයෙන්. ඒත් මචන් මුන් අසාමාන්‍යයි. හැම තිස්සෙම කතා කරන්නේ වලි ගැන. දෙන්නෙම තමන් ගැන පොර ටෝක්. හැමදේම කතා කරන්නේ තියෙන ලොකුම එකෙන්. හිතා ගන්න බෑ බන් මොකද වෙලා තියෙන්නේ කියලා.
  14. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    රෑලු ආවේ. වාහන නැති නිසා 140ට ආවලු. ඌට තාම clutch balancing වත් පුරුදු නෑ බන් හරියට. මම ඌට කිව්වා speed ගියා වගේ නෙමෙයි හදිස්සියේ රෑ බල්ලෙක්වත් පාරට පැන්නොත් සොරි තමයි කියලා. ඌ කියනවා හිමීට යද්දී බයික් එකක කිසි ගතියක් නෑ කියලා. ඒ කියලා බයික් එකට නැගලා පොර වගේ රේස් කරලා ගේට්ටුව ගාවට යද්දී 3 පාරක්...
  15. JesonRulez

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    දැන් කාලේ සමහර පොඩි එවුන්ට පුදුම උණක් බන් තියෙන්නේ. ඊයේ එකෙක් මට කියනවා ඌට බයික් එකක 70ට අඩුවෙන් යන්නම බැරිලු. කලින් දවසේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් 140 ට ආවලු බයික් එකේ. තාම license ඇත්තෙත් නෑ. බයික් එකට නැගලා start කරලා ගේට්ටුව ගාවින් ගද්දි 3,4 පාරක් නවතිනවා clutch balance නැති නිසා. ඒ වුණාට...

    No contents