ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: පිස්සු මන්ද මානසිකයෝ ටිකක් බන්...ගොඩක් උන්ගේ වීඩියෝ වල පෙනුමෙන් නම් දුර බැහැර පැති වල දුප්පත් අම්මල තාත්තලාගේ දරුවෝ බන්...මට දුක ඒ අම්මල ගැන...ඒ අම්මලට මේවා දැක්කම මොනවා හිතෙයිද සිරාවටම...මුන් හරි ලොකු දෙයක් කරනවා කියල ගෙවල් වලින් හිතන් ඇති සමහර විට....එක්කෝ ඒ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැතුව ඇති...අනේ අපේ පුතා වීඩියෝ හදල, සින්දු හදල ඉන්ටර්නෙට් එකට දානවා කියල හිතනවා ඇති...මිනිස්සු ඒවා බලනවා ඇති..එහෙම කියල හිතනවා ඇති...

    මුන් කරන්නේ තමන්ගේ දෙමව්පියෝ රැවටීමක් වගේ දෙයක්..පව් ඒ අම්මල තාත්තල...:no:

    දැන් කාලේ සමහර පොඩි එවුන්ට පුදුම උණක් බන් තියෙන්නේ. ඊයේ එකෙක් මට කියනවා ඌට බයික් එකක 70ට අඩුවෙන් යන්නම බැරිලු. කලින් දවසේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් 140 ට ආවලු බයික් එකේ. තාම license ඇත්තෙත් නෑ. බයික් එකට නැගලා start කරලා ගේට්ටුව ගාවින් ගද්දි 3,4 පාරක් නවතිනවා clutch balance නැති නිසා. ඒ වුණාට යන්නේ 140 ට. :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද

    140 bike eke pissu ban unta lol
     
    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    12642697_863144753794046_5927369340736937591_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    140 bike eke pissu ban unta lol

    රෑලු ආවේ. වාහන නැති නිසා 140ට ආවලු. ඌට තාම clutch balancing වත් පුරුදු නෑ බන් හරියට. මම ඌට කිව්වා speed ගියා වගේ නෙමෙයි හදිස්සියේ රෑ බල්ලෙක්වත් පාරට පැන්නොත් සොරි තමයි කියලා. ඌ කියනවා හිමීට යද්දී බයික් එකක කිසි ගතියක් නෑ කියලා. ඒ කියලා බයික් එකට නැගලා පොර වගේ රේස් කරලා ගේට්ටුව ගාවට යද්දී 3 පාරක් නැවතුනා කියාන්කෝ බයික් එක. වහ කනවා මම නම්.
    3.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    රෑලු ආවේ. වාහන නැති නිසා 140ට ආවලු. ඌට තාම clutch balancing වත් පුරුදු නෑ බන් හරියට. මම ඌට කිව්වා speed ගියා වගේ නෙමෙයි හදිස්සියේ රෑ බල්ලෙක්වත් පාරට පැන්නොත් සොරි තමයි කියලා. ඌ කියනවා හිමීට යද්දී බයික් එකක කිසි ගතියක් නෑ කියලා. ඒ කියලා බයික් එකට නැගලා පොර වගේ රේස් කරලා ගේට්ටුව ගාවට යද්දී 3 පාරක් නැවතුනා කියාන්කෝ බයික් එක. වහ කනවා මම නම්.
    3.gif

    250cc or up 4 cylinder hara anith bike ekak vath 140 alanna ba mokadda u padina bike eka

    mamath uparima 110 ta vitharayi ekath eka sarayayi giye
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දැන් කාලේ සමහර පොඩි එවුන්ට පුදුම උණක් බන් තියෙන්නේ. ඊයේ එකෙක් මට කියනවා ඌට බයික් එකක 70ට අඩුවෙන් යන්නම බැරිලු. කලින් දවසේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් 140 ට ආවලු බයික් එකේ. තාම license ඇත්තෙත් නෑ. බයික් එකට නැගලා start කරලා ගේට්ටුව ගාවින් ගද්දි 3,4 පාරක් නවතිනවා clutch balance නැති නිසා. ඒ වුණාට යන්නේ 140 ට. :lol::lol:

    :lol::lol::lol: මන්ද බන්...පිස්සු හුත්තෝ ටිකක්...ඌට කවුරු හරි බයික් එක ස්ටාර්ට් කරලා, පාරට අරන් කෙලින් පාරේ දාල දෙනවා ඇති...:lol: පොඩි උන්ගේ ඔලු විකාර වෙලා තියෙන්නේ දැන්...:(

    අපේ පැත්තෙත් ඉන්නවා බන් ඔහොම උන්...අනේමන්ද මුන්ගේ ඔළුගෙඩි වලට හෙන ගහලද කියල..මුන් ලොකු වෙලා මොක්කු වෙයිද මන්ද :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    250cc or up 4 cylinder hara anith bike ekak vath 140 alanna ba mokadda u padina bike eka

    mamath uparima 110 ta vitharayi ekath eka sarayayi giye

    මම මචන් පල්සර් එකේ 72ට වගේ ගිහින් තියෙනවා එක සැරයක් ගාලු පාරේ කෑල්ලත් දාගෙන....එච්චරම තමා...මට තේරුණා එච්චර හොද අදහසක් නෙමෙයි කියල..පොඩ්ඩක් හරි වාහනයක් එහෙ මෙහෙ කරලා ගස්සුනානම් හරි, ඉස්සරහින් පාරට දාන්න ආවනම් හරි සොරි වෙලා කෙල වෙලා යනවා..:sorry::sorry::sorry:

    බයික් එකේ මචන් 50 - 55 පැන්නාට පස්සෙත් බ්රේක් අහන්නේ නැහැ ගොඩ වෙලාවට..:dull::no: මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol: මන්ද බන්...පිස්සු හුත්තෝ ටිකක්...ඌට කවුරු හරි බයික් එක ස්ටාර්ට් කරලා, පාරට අරන් කෙලින් පාරේ දාල දෙනවා ඇති...:lol: පොඩි උන්ගේ ඔලු විකාර වෙලා තියෙන්නේ දැන්...:(

    අපේ පැත්තෙත් ඉන්නවා බන් ඔහොම උන්...අනේමන්ද මුන්ගේ ඔළුගෙඩි වලට හෙන ගහලද කියල..මුන් ලොකු වෙලා මොක්කු වෙයිද මන්ද :lol:

    උන්ට තියෙන්නේ බන් පොරවීමේ මානසිකත්වේ. ඕක ඉතින් හැදෙන වයසේ හැම එකෙක්ටම තියෙනවා නේ බන් අඩු වැඩි වශයෙන්. ඒත් මචන් මුන් අසාමාන්‍යයි. හැම තිස්සෙම කතා කරන්නේ වලි ගැන. දෙන්නෙම තමන් ගැන පොර ටෝක්. හැමදේම කතා කරන්නේ තියෙන ලොකුම එකෙන්. හිතා ගන්න බෑ බන් මොකද වෙලා තියෙන්නේ කියලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මචන් පල්සර් එකේ 72ට වගේ ගිහින් තියෙනවා එක සැරයක් ගාලු පාරේ කෑල්ලත් දාගෙන....එච්චරම තමා...මට තේරුණා එච්චර හොද අදහසක් නෙමෙයි කියල..පොඩ්ඩක් හරි වාහනයක් එහෙ මෙහෙ කරලා ගස්සුනානම් හරි, ඉස්සරහින් පාරට දාන්න ආවනම් හරි සොරි වෙලා කෙල වෙලා යනවා..:sorry::sorry::sorry:

    බයික් එකේ මචන් 50 - 55 පැන්නාට පස්සෙත් බ්රේක් අහන්නේ නැහැ ගොඩ වෙලාවට..:dull::no: මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා :lol::lol:

    අඩෝ මටත් එහෙමයි බන්. මාත් ආස කූල් එකේ හිමීට වටපිට බල බලා යන්න. එතකොට ඇස් කඩාගෙන ඉස්සරහ බලාගෙනම යන්න ඕනෙත් නෑ වේගෙන් යද්දී වගේ. හිතේ බරකුත් නෑ. හරියට නිකන් පාවෙලා යනවා වගේ. මම හිතුවේ මට විතරයි ඒ ආතල් එක දැනෙන්නේ කියලා.

    අනික ගානට ගියර් දාල ලස්සනට smoothly පදින කොට කාර් එකක් වගේ දැනෙන්නේ බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :baffled::baffled::baffled: ඩිස්කවර් එකක 140ට යන්න පුලුවන්ද බන්? බයික් එකේ හැටියට? :shocked:

    උගේ බයිලා බන්. ඌ ලොවෙත් 60න් එහා ගිහින් නැතුව ඇති. තාම පුරුදුත් නෑ හරියට ඌට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උන්ට තියෙන්නේ බන් පොරවීමේ මානසිකත්වේ. ඕක ඉතින් හැදෙන වයසේ හැම එකෙක්ටම තියෙනවා නේ බන් අඩු වැඩි වශයෙන්. ඒත් මචන් මුන් අසාමාන්‍යයි. හැම තිස්සෙම කතා කරන්නේ වලි ගැන. දෙන්නෙම තමන් ගැන පොර ටෝක්. හැමදේම කතා කරන්නේ තියෙන ලොකුම එකෙන්. හිතා ගන්න බෑ බන් මොකද වෙලා තියෙන්නේ කියලා.

    ඔව් බන්...පෙන්නේ නැද්ද රැප් කියා කියා කරන විකාරේ...තද තද...නිගා...ජාති කියයි...පිස්සු බන් :lol::lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රෑලු ආවේ. වාහන නැති නිසා 140ට ආවලු. ඌට තාම clutch balancing වත් පුරුදු නෑ බන් හරියට. මම ඌට කිව්වා speed ගියා වගේ නෙමෙයි හදිස්සියේ රෑ බල්ලෙක්වත් පාරට පැන්නොත් සොරි තමයි කියලා. ඌ කියනවා හිමීට යද්දී බයික් එකක කිසි ගතියක් නෑ කියලා. ඒ කියලා බයික් එකට නැගලා පොර වගේ රේස් කරලා ගේට්ටුව ගාවට යද්දී 3 පාරක් නැවතුනා කියාන්කෝ බයික් එක. වහ කනවා මම නම්.
    3.gif
    Japanese bike ekak wunath 100 ta wage yanakota control nathi gathiyak thiyenawa. 140 ta yai podi ekek :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම මචන් පල්සර් එකේ 72ට වගේ ගිහින් තියෙනවා එක සැරයක් ගාලු පාරේ කෑල්ලත් දාගෙන....එච්චරම තමා...මට තේරුණා එච්චර හොද අදහසක් නෙමෙයි කියල..පොඩ්ඩක් හරි වාහනයක් එහෙ මෙහෙ කරලා ගස්සුනානම් හරි, ඉස්සරහින් පාරට දාන්න ආවනම් හරි සොරි වෙලා කෙල වෙලා යනවා..:sorry::sorry::sorry:

    බයික් එකේ මචන් 50 - 55 පැන්නාට පස්සෙත් බ්රේක් අහන්නේ නැහැ ගොඩ වෙලාවට..:dull::no: මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා :lol::lol:
    සිරා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Discover 125 එකක් බන්.
    3.gif

    :lol::lol::lol::lol::lol:

    මම මචන් පල්සර් එකේ 72ට වගේ ගිහින් තියෙනවා එක සැරයක් ගාලු පාරේ කෑල්ලත් දාගෙන....එච්චරම තමා...මට තේරුණා එච්චර හොද අදහසක් නෙමෙයි කියල..පොඩ්ඩක් හරි වාහනයක් එහෙ මෙහෙ කරලා ගස්සුනානම් හරි, ඉස්සරහින් පාරට දාන්න ආවනම් හරි සොරි වෙලා කෙල වෙලා යනවා..:sorry::sorry::sorry:

    බයික් එකේ මචන් 50 - 55 පැන්නාට පස්සෙත් බ්රේක් අහන්නේ නැහැ ගොඩ වෙලාවට..:dull::no: මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා :lol::lol:

    අවුලක් නෑ බන් හොදට බැලන්ස් pulsar 150 නම්
    මම dsicover 100 එකෙත් උපරිම 95ට ගිහින් තියෙනවා
    ඒත් ඉතින් 80 පැන්නම තමයි control නැති වෙන්නේ
    උඹ කියන එක ඇත්ත නිකන් අතපය කඩාගන්නේ මොකටද හයියෙන් ගිහින්
    මම නම් දැන් යන්නෙම හෙමින්
    මල පනින වැඩේ තමයි ඉස්සරහා පොඩි ඉඩක් දැක්කම පස්සේ බයික් එකේ එකා
    හෝන් ගහන එක

    :baffled::baffled::baffled: ඩිස්කවර් එකක 140ට යන්න පුලුවන්ද බන්? බයික් එකේ හැටියට? :shocked:

    මීටරේ තියෙන්නෙත් උපරිම 140ට

    :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol::lol:

    අවුලක් නෑ බන් හොදට බැලන්ස් pulsar 150 නම්
    මම dsicover 100 එකෙත් උපරිම 95ට ගිහින් තියෙනවා
    ඒත් ඉතින් 80 පැන්නම තමයි control නැති වෙන්නේ
    උඹ කියන එක ඇත්ත නිකන් අතපය කඩාගන්නේ මොකටද හයියෙන් ගිහින්
    මම නම් දැන් යන්නෙම හෙමින්
    මල පනින වැඩේ තමයි ඉස්සරහා පොඩි ඉඩක් දැක්කම පස්සේ බයික් එකේ එකා
    හෝන් ගහන එක

    මීටරේ තියෙන්නෙත් උපරිම 140ට

    :lol::lol::lol:

    ඒක තමයි එහෙනම් ඌ 140 කියන්න ඇත්තේ. :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මටත් එහෙමයි බන්. මාත් ආස කූල් එකේ හිමීට වටපිට බල බලා යන්න. එතකොට ඇස් කඩාගෙන ඉස්සරහ බලාගෙනම යන්න ඕනෙත් නෑ වේගෙන් යද්දී වගේ. හිතේ බරකුත් නෑ. හරියට නිකන් පාවෙලා යනවා වගේ. මම හිතුවේ මට විතරයි ඒ ආතල් එක දැනෙන්නේ කියලා.

    අනික ගානට ගියර් දාල ලස්සනට smoothly පදින කොට කාර් එකක් වගේ දැනෙන්නේ බන්.

    :):):yes: හයියෙන් යනකොට අත් හිටන් රිදෙනවා..පාරම බලන් යන්න ඕනේ..කොයි වෙලේ මොකේ අනියිද, මොකා හරවයිද කියල බල බල යන්නේපයි බන්...එකෙක් කරුමෙට දැම්මොත් එත් කරන්න දෙයක් නැහැ...ගිහින් අනිනවා හැර වෙන කරන්න දේකුත් නැහැ මොකෝ බයික් එකේ බ්‍රේක් ගැන අපි නොදන්නවාද...ඇරත් එහෙම විදගෙන ගිහින් බ්රේක් ගහපු ගමන් කන්ට්‍රෝල් නැති වෙනවා..:no:

    අරක එහෙම නැහැ...හෙමීට ආතල් එකේ යනකොට මොකා ඉස්සරහින් ආවත් වෙලාව තියෙනවා නවතගන්න හරි...කෑල්ලක් හරි පාරේ යනවනම් නිවී හැනහිල්ලේ බලාගෙන් යන්න පුළුවන් :lol: