1. sudumalli2009

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    අපි හෙල්ප් එකක් ඉල්ලුවොත් අනිවා දේවී ඉන්දියන් එවුන්ට වැඩ පේන්නම, ඒත් අපි චීන්නුන්ගෙන් උදව් ඉල්ලුවොත් අනිවා ඉන්දියන් එවුන් අපිත් එක්ක ගේමට ඉදීවී චීන්නු ගාව ගත්තා කියලා
  2. sudumalli2009

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    මං කිව්වේ මිලේනියම් සිටි ආසන්නයේ බං.. අතුරුගිරිය ටවුන් එක ලඟ නම් කොහොමත් ඊට වඩා වැඩී ඒත් 14ක් නම් වැඩීද මන්දා
  3. sudumalli2009

    මේ බලපංකො ඉන්දියන් උන්ගෙ හැදියාව😠

    ටහිකේ මැච් නැති නිසා කීයක් හරි හොයාගන්න සිකියුරිටි ජොබකට බැහැලා වගේ.. සජියා දීපු ජොබක් වගේ.. උස නම් සිකියුරිටි :lol:
  4. sudumalli2009

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    අතුරුගිරියේ අපි ඉන්න හරියේ කලින් පර්ච් එකක් ගියේ ලක්ෂ 3 - 3.5 මේ ලඟකදී හෝම් ලෑන්ඩ් එකෙන් ලොකු ඉඩමක් අරගෙන කට්ටි කරලා පර්ච් එකක් ලක්ෂ 4.5 - 5 ට දුන්නා දැන් ඉතින් වටේට තියෙන් ඉඩම් යන්නෙත් අර ගානට...
  5. sudumalli2009

    BMICH Book Fair 2020

    නූඩ්ලස් එකක්වත් කාල එන්න යන්න ඕන....
  6. sudumalli2009

    පරිසරයට හානි නොවන සේ නෙළුව - ලංකාගම මාර්ගය දින 90 කින් නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

    මමත් දෙනියායෙන් ගත්තා කිතුල් පැණි බෝතලේ 700යි ලගදි හිනිදුමෙන් ගත්තා එත් 700යි.. ශුවර් බඩු
  7. sudumalli2009

    Station Master job එක හොදයිද????

    ඒ පිය පුතු කියලා කේස් එකක් තිබ්බා ඉස්සර එකෙන් ආව කොල්ලෙක් වෙන්න ඇති.. දැන් ඒක නෑ බං
  8. sudumalli2009

    Mekige pka

    හයි හීල්ස් වලින් ජැක් කරලා ඩිකිය උස්සල තියෙන්නේ.. ඒ උනාට ඩිකියේ හැටියට බොනට් එක මදි..
  9. sudumalli2009

    හූ...සංගා නාමලයව සත පහකට ගණන් ගත්තෙ නෑ..හොඳම වැඩේ ඕකට😆😆😆

    තල්අරඹේ මොකක්ද බං විලා එක ? බීච් සයිඩ් එකක් ද ?
  10. sudumalli2009

    Samsung M31 Vs Redmi Note 9 pro

    M31s එක ඇවිත් නේද ? ඒක බැලුවේ නැද්ද ? Samsung Galaxy M Series එක ගහන්නේ ඉන්දියාවේ මට මතක විදියට..
  11. sudumalli2009

    මෙයා ගැන මොකක්ද හිතෙන්නෙ??

    ගැම්මට ඉන්න ඩයල් එකක් වගේ... අගේ නොකර දාපන්කෝ සීන් එක
  12. sudumalli2009

    කන්ස්ට්‍රක්ෂන් කම්පනියකට සල්ලි transfer කරාට කමක් නැද්ද

    කෙලවිලා ඉන්නේ... නිකම් නම් සල්ලි දෙන්න එපා පුතේ.. යාළුකමට විශ්වාසේට වැඩ කරන්න ගිහිල්ලා නහුතෙටම කෙලවිලා ඉන්නේ.. උඹගේ ලෝයර් කෙනෙක් සම්බන්ධ කරගෙන පොරගේ උපදෙස් අනුව වැඩ කරපන්.. වියදම පොඩ්ඩක් වැඩි වෙයි ඒත් පස්සේ උඹට පසුතැවෙන්න නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්.. සුභ පැතුම් මචං
  13. sudumalli2009

    Tution masters porno

    යකෝ මුන්ට ගෙදරට ඇවිත් පන්ති කරනව කියලා කාමරේකට වෙලා දොරවල් වහගෙන ද පංති කරන්නේ...? :rolleyes::angry::growl: අම්මා තාත්තෙක් කවුරුවත් බලන්නේ නැද්ද :nerd: වීඩියෝ 100ක් හදලා තියෙනවා කියන්නේ මූ කාලේක ඉදන් කරපු වැඩක්නේ..:growl::growl:
  14. sudumalli2009

    SL made Car lights.

    "සුක්කානම" වාහන ගැන හොද වැඩසටහනක්.. මමත් අහම්බෙන් දැක්කෙ
  15. sudumalli2009

    You Tube එදා සහ අද

    KushanSrimalShow :love: ඒ කාලේ නොවරදවා බලපු එකක්...
  16. sudumalli2009

    මෙහෙම වෙන්න පුළුවන්ද?

    අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ තියෙන්න ඕන සිංහල සහ ගණිතය යන විෂයන් එකවර සමත් වෙලා තියෙන්න ඕන..
  17. sudumalli2009

    මේ කතාව ඈත්තද?

    පිස්සුද බන් කරාපිටිය තවම හරියකට හදලා නෑ... බලපන්කෝ පාරවල් පටුයි.. ගොඩක් වාහන යන නිසා පාරේ ඉඩ නෑ.. (කලේගාන පාරෙන් නම් ටිකක් ශේප්) පීපල්ස් බෑන්ක් එක ඉස්සරහා පාර ස්ටෑන්ඩ් එක පැත්තට හැරෙන තැන ඒතන පාරේ හැමදාම වලවල්.. පාර පලල් කරනවට පාර දෙපැත්තේ පදිංචි මුස්ලිම් අය කේස් අදිනවා කියලා ආරංචි ඇත්ත නැත්ත...

    No contents