1. sudumalli2009

    සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතුව

    අපේ රටේ දේශපාලන හැත්ත එක්ක මොන සංවර්ධන ද බං... දුක කියන්නේ ඒ හැම එකාම පත් කරන්නෙත් අපිම තමයි.. මේ ප්‍රොජෙක්ට් නවත්තපු එක නම් ඇත්තටම අපරාධයක්.. මේක හැදෙන්න ඕන කාලේ හදන්නේ නැතුව තව අවුුරුදු 10ක් 20ක් ගිහිල්ලා මේවා හදලා වැඩක් නෑ... ඒ වෙනකොට මීට වඩා ලොකු ප්‍රොජෙක්ට් එකකට තමයි යන්න ඕන වැඩිවෙන...
  2. sudumalli2009

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    පුදුමයි බං කෙල්ලෙක් බැදලා කාලයක් ගිහිල්ලත් දරුවෙක් හදන්න බෑ කියන එක
  3. sudumalli2009

    හයිවේ

    හයිලෙවල් එකේ යන දුරගමන් බස් තියෙනවා බං 11.30 ටයිම් එකෙත් අනිවා තියේවි
  4. sudumalli2009

    Breaking Bad

    අඩෝ තෑන්ක්ස් මචං... :)
  5. sudumalli2009

    Breaking Bad

    Breaking Bad Season 1 - 2 බාගන්න හොද ටොරන්ට් එකක් හොයලා දියන්කෝ දෙයියෝ... ආයේ බලන්න හිතුනා :love: 720p වගේ නම් වඩාත් හොදයි :yes::yes:
  6. sudumalli2009

    තෙල් නැව

    ඒ බං අර ගිනිගත්ත තෙල් නැවට මොකෝ උනේ ? ගින්න නිව්වට පස්සේ තෙල් ටිකත් එක්ක නැව නිකම්ම ඉන්දියාවට පාවෙලා ගියාවත් ද ? :unsure:
  7. sudumalli2009

    Colombo Light Rail Transit Project

    හැබැයි LRT එක ගහන්න ප්ලෑන් කරපු කොටුව - මාලඹේ තමයි කැලණිවැලි ලයින් එකට වඩා ක්‍රවුඩ් එකක් ඉන්නේ... මගේ නම් අදහස් කැළණිවැලි රේල් ලයින් එක හදනවට වඩා Effective කොටුව - මාලඹේ LRT එක.. ඔෆිස් ටයිම් විතරක් නෙමෙයි අනිත් ටයිම් එකෙත් ලොකු සෙනගක් යනවා එනවා බත්තරමුල්ල ඒ අතර තියෙන නිසා.. කොළඹ අවට තියෙන ගොඩක්...
  8. sudumalli2009

    තලවතුගොඩ ගණිකා නිවාස තුනක සිටි 15 දෙනෙකු අත්අඩංගුවට😞😞😞

    තලවතුගොඩ ලොකු ලොකු ඒවා බේරලා පොඩි පොඩි ප්ලෙස් අල්ලලා වගේ...
  9. sudumalli2009

    කොහොමද කනේ පාර. 🤣🤣🤣

    පොලීසියට ලඟදි ආපු පොඩි කොල්ලෙක් නිසා ඉදලා ඉදලා බැරිම තැන තමයි කෙළියේ.. ටිකක් පරණ පොලිස් ඩයල් එකක් හිටියා අරුට කලින්ම කෙළලා එහෙනම් වදින්නෙත් ඔහොම නෙමෙයි...
  10. sudumalli2009

    කෙල්ලගෙ ප්‍රශ්නයක්

    ටහිකේ ඒ ටෝක්ස් එක.. 😂😂
  11. sudumalli2009

    PayPal දෙනවා ළඟදීම

    ගොං හරකෙක් මෝඩ මූසලයෙක්... අඩේ මේ ගොබිලා පරිගණක ඉංජිනේරුවරයෙක් ද බං ? 🤔 ලෝයර කෙනෙක් කියල නම් දන්නවා
  12. sudumalli2009

    සෝමාවතියේ මහසෙන්

    උගේ වලිගේ කපල ද බං ?
  13. sudumalli2009

    international yawanda

    මට මතක විදියට ඊශ්‍රායල් නම් මේල් යන්නේ ට්‍රාන්සිට් එකත් එක්ක ඩිරෙක්ට් යන්නේ නෑ... මේ දවස් වල ඩිලේ එකක් තියෙන්වා Flight Schedule එකත් එකක් කොරෝනා කේස් එක නිසා.. එත් මාස දෙකක් යන්න කලින් නම් යාවි කියලා හිතෙනවා
  14. sudumalli2009

    international yawanda

    මොකක්ද රට ?
  15. sudumalli2009

    Ail Badu...

    අලි එකේ ට්‍රැකින් නම් ශුවර් කරන්න එපා තනි බොරු
  16. sudumalli2009

    Dinner Out එකකට තැනක් wife එක්ක

    හොද පබ් එක්ක එහෙම කියපන්කෝ
  17. sudumalli2009

    UCSC කොල්ලො එන්න - Parking

    කලාතුරකින් බං පාස් බලන්නේ... මං කාර් එකේ යනකොට නම් පාස් බලලම නෑ වගේ මතක.. බයික් එකේ යනකොට නම් සමහර වේලාවට බලලා තියෙනවා

    No contents