ඔයාල දන්නවනෙ මම අලුතින් පටන්ගත්ත කෝල බීම ව්‍යාපාරය.. අපේ තරින්ද අයිය තමයි ඒකට නමක් යෝජනා කලේ...
Hu-cola කියල...
ඉතිං ලංකාවෙ වෙලද පොල කුඩා නිසා මම හිතුව
අරාබියේ මේක පටන් ගන්න
එහෙ ගිහිල්ල වැඩේ පටන් ගත්ත... හොද බිස්නස් එකකුත් තිබ්බ...
තව ටිකක් වැඩේ නග්ගලා ගන්න හිතන් පොඩි පෝස්ටර් ඇඩ්වටයිසින්...