ඔයාල දන්නවනෙ මම අලුතින් පටන්ගත්ත කෝල බීම ව්‍යාපාරය.. අපේ තරින්ද අයිය තමයි ඒකට නමක් යෝජනා කලේ...
Hu-cola කියල...
ඉතිං ලංකාවෙ වෙලද පොල කුඩා නිසා මම හිතුව
අරාබියේ මේක පටන් ගන්න
එහෙ ගිහිල්ල වැඩේ පටන් ගත්ත... හොද බිස්නස් එකකුත් තිබ්බ...
තව ටිකක් වැඩේ නග්ගලා ගන්න හිතන් පොඩි පෝස්ටර් ඇඩ්වටයිසින් පාරක් දැම්ම..
ඒකෙ තිබ්බෙ..
පලවෙනියට... අරාබිකාරයෙක් කාන්තාරෙ මැද මැරිල ඉන්නව....
දෙවෙනියාට... මූට Hu-cola පෙවෙනව...
තුන්වෙනියට .... මූ ආතල් එකේ සින්දුවක් කියන් ඇවිදගෙන යනව
හිතපු නැති විදිහට බිස්නස් කඩන් වැටුන..
පස්සෙ හේතුව හොයද්දි තමයි වැඩේ මීටර් උනේ...
අරාබි කාරයෝ කියවන්නෙ අග ඉදල මුලට කියල.......