1. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [3]

    තැන්ක්ස් මචන්ලා. එහෙනම් අපි ගියා හැමෝටම සුබ රාත්‍රියක්. හීනෙන් යක්කුම පෙනීයන්..:yes::yes:
  2. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    අපිත් ආපහු සෙට් උනා කියහන්කෝ.. :yes::yes:
  3. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    එත් නෑ බන් හෙට අනුරාදපුරේ යන්න තියෙනවා දවල්ට.. :yes:
  4. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    අනේ පල යන්න. අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ.. :angry::angry: අනිවා අනිවා එලි වෙනකම් හරි..:yes:
  5. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    අදත් සෙට් වෙමු එහෙනම්.. :yes:
  6. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    එකෙන්ම its my style :yes::yes:
  7. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    පොඩ්ඩක් ඉන්න you know මම එනවා ලගටම දැන් හොදයි...:love::love:
  8. I'ts My Style

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    අපිත්සෙට් උනා කියහන්කෝ.. :yes::yes:
  9. I'ts My Style

    කෙල්ලෙ..

    රේඩියෝ බුවෙක් මට සීන් එකක් නෙවේ මචන් මම කියන්නේ. මම පිළිගන්න දෙයක්. කවදාවත් අපිව don't care කරන කෙල්ලෙක් ලග වැද වැටෙන්න හොද නෑ. it's my style ඔයාගේ private දෙයක් මම අදහස් කෙරුවේ නෑ.. :):)
  10. I'ts My Style

    කෙල්ලෙ..

    මුට දැන් තමා යතාර්ථය තේරිලා තියෙන්නේ..:yes::yes: පට්ට යකෝ..:P:P Rep+
  11. I'ts My Style

    Arab wedding celebration with guns

    මෙතන මොන වෙඩින් ද ගොන් ආතල් ගන්නවා මුන් ටික එකතු වෙල..
  12. I'ts My Style

    To You My Bro..

    ලස්සන නිර්මාණයක් නංගි.. පොස්ට් 7000 සුබ පැතුම්..:yes:
  13. I'ts My Style

    2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    හැමෝටම තැන්ක්ස් කිව්වා මාත් එක්ක සෙට් වෙලා හිටියට. එහෙනම් අපි කැපුන සුබ රාත්‍රියක්. :yes::yes:
  14. I'ts My Style

    2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    පිස්සුද බන්. එහෙම ගියානම් මේ වෙලාවට එනවද. එන්නේ උදේ පාන්දර..:lol::lol:
  15. I'ts My Style

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළකිරි මචන්. සුබ රාත්‍රියක්.. හීනෙන් යක්කුම පෙනීයන්.. :yes:
  16. I'ts My Style

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕව ඉරිසියාවට කියන කතා.. :frown::frown:
  17. I'ts My Style

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බලපල්ලකො අවතාර් සෙට් එකේ ගම්මටම ඉන්න කොල්ල කව්ද කියල..:P:P
  18. I'ts My Style

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තු තෝ.. :angry::angry::angry::angry::angry:

    No contents