1. S

    ලංකාවටම විදුලිය ඇණහිටි?

    Main line එකට අකුණක් වදින්න ඇති. දැන් ඉතින් නොරොච්චෝලේ ඩවුන්. ලයින් එක ok කරගෙන part එකෙන් එක ඕන් කරන්න එපැයි. තව පැය ගානක් යයි.
  2. S

    හොඳ speaker එකක්...

    JBL powered speakers බලන්න. නැත්නම් froxtec හරි genalic හරි බලන්න.
  3. S

    A4tech මවුස් එකක් ගන්න තැනක්

    thbba. 100 k hari 200k hari wedi. call 1kak dila balanna.
  4. S

    A4tech මවුස් එකක් ගන්න තැනක්

    https://www.barclays.lk/itemdesc.asp?ic=MOUA8617&eq=&Tp=
  5. S

    අම්ම කිව්ව රතු සීනි කිලෝ එකක් අරන් එන්න කියල

    ඇහුවොත් දියවැඩියාවලු. ඩෙකාට නොපෙන්වා මෙට්‍රොෆොමින් ගහන එකා. මාසෙකට සීනි කිලෝ පහක් බොනවාළු ගෙදර. ලෙඩ වැඩි වෙන එක අහන්න දෙයැක්යෑ.
  6. S

    ටෙස්ලා සයිබට්‍රක් - වාහනවලට කැමති අය බලන්නම ඕනෙ විඩියෝ එකක්

    ඉංජෙක් නම් නෙමේ බන්. උට පහල. ඕකේ තියන හැම ටෙක්නොලෝජි යත්ම කලින් වාහන වල පාවිච්චි කරපුවා. Drive by wire කලින් වාහන වල තිබ්බා. මුන් ගිය අවුරුද්දේ යෝක් එක දාලා model s එකට කෑවා drive by wire නොදා. ලක්සස් කාර් එකකට දාල තිබ්බා ගිය අවුරුද්දේ. එක පට්ට ස්මූත් කොන්ට්‍රෝලින්. F 150 lightning, raven එහෙම...
  7. S

    ටෙස්ලා සයිබට්‍රක් - වාහනවලට කැමති අය බලන්නම ඕනෙ විඩියෝ එකක්

    මොකද්ද බන් මේකේ තියන ඉනවඑශන් එක. Ford F 150e එනවා කියලා ඒ බයට එලියට දාපු ඩිසයින් එකක් විතරයි ඔය. අන්තිමට කොම්පැනි හතරකින් විතර ඉලෙක්ට්‍රිකල් පිකප් ආවාට අවුරුදු තුනකට විතර පස්සේ එලියට දැම්මා.
  8. S

    රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

    අපිට කෙල වෙලා තියෙන්නේ ඉන්දියාවට එක කුණු ලංකාවටත් එන එක.
  9. S

    මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

    පිස්සු කියවන්න එපා බන්. ටීවී යන්නෙත් AM ම තමා modulation එකයි signal wave length එකයි අතර සම්බන්ධයක් නැහැ. Radio cylon අදටත් short wave ගහනවා බන්. අදටත් අහන්න පුළුවන් දන්න විදිහට. ලඟදි නැවැත්තුවේ නැත්නම්. ලංකාව short wave මධ්‍යස්ථානයක් කලින්. Voice of America, Deutsche Welle වගේ එව්වා ගේ relay...
  10. S

    Server වැඩ්ඩො එන්න.

    එකක් දාන්න වෙනවා බන්. නඩුවක් SAS නම්. ඕකට හරියන එකක් හොයලා ගන්න ඕනේ. බර ගනන්. Barclays බලන්න තමා තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. Budget pass වෙනවානම් අනිත් හාඩ් ටිකක් මාරු කරන්න.
  11. S

    Server වැඩ්ඩො එන්න.

    SAS නේද ඇත්තේ? Raid කරලා ද තිබ්බේ? ඕකට hard එකක් ගහලා rebuild කරන්න ඕනේ දන්න විදිහට. මම ලොකුවට දන්නේ නැහැ.
  12. S

    Headphones

    https://a.aliexpress.com/_mqGQ3gg මේකක් ගන්න. ගෙවන ගානට වටිනවා.
  13. S

    Headphones

    ඕවා වෙනම සබ්ජෙක්ට්ස් බන්. Sounds කියන්නේ වෙනම පැත්තක්. ඉංජිනියරින් එක්ක වෙනම යන්නේ. Sounds කරන උන්ට waveform එක දැක්කම , audio quality එක මේ මොකද්ද තියෙන්නේ කියලා කිව්ව හැකි. අපිට නිකම් ඉරි කෑලි ටිකක් විතරයි.
  14. S

    Headphones

    සෑහෙන්න දේවල් වෙනස් වෙන්න ඕනේ. Usb head phones කියන්නේ consumer products එකක් premium product එකක් නෙමේ. Close and open ear කියන්නේ ඔය වගේ කැටගරි කරන්න පුලුවන් දෙයක් නෙමේ. Open ear කියන්නේ professional වැඩ වලටත් පාවිච්චි වෙන head phone type එකක්. Drivers type ගැන කිසි විස්තරයක් නැහැ. ඔය වගේ...
  15. S

    කර්නල් මීඩින් හා තුවාන්ගේ ඝාතකයෝ

    තව ටික දවසකින් එක වීඩියෝ ටයිටල්. S.w.r.d ට වෙඩි තියන්න ගෝටා මහින්ද පැලෑන් කල හැටි. ඩී. ඇස් ගේ අස්පයාට ඇන තියන්න ගෝඨා ගහපු ගේම. මහින්ද කෙනඩිව මරපු හැටි. මහින්ද හිට්ලර්ව නොමඟ ඇරපු හැටි. ශ්‍රි වික්‍රම අහුවුනා රාජපක්ෂ වරුන්ගේ උගුල. එලාරව මරා දැමු මහින්ද ගෝටා. ආදම්ට ඇපල් කැවූ රාජපක්ෂ වරු.
  16. S

    ඉන්දියාවේ ශීඝ්‍ර දියුණුව මෙරට සංවර්ධනයට රුකුලක් - ජනපති

    අල්ලපු රට දියුණු රටක් කියන්නේ අනෙත් රටටත් හොඳයි. හැබයි ඉතින් ඒ රටේ හැම ලබ්බම හදනවා නම්, අඩුම මිලට ශ්‍රමය ඕනේ තරම් තියනවා නම්, රටේ ආදායම් කොහොමවත් බෙදිලා යන්නේ නැත්නම් අනෙත් රටකට ඇති වැඩක් නැහැ. අපේ special නිෂ්පාදනයක් වත් දියුණු නොකර මේ වගේ ගොන් කතා කියකියා හීන ලොක වල ඉන්න ඉතින් රනිල් ලොක්කා ම තමා.
  17. S

    He is with dad now

    අන්න BBC ගහලා තිබ්බා හමාස් එකට ගහන්න ගිය හෙලිකොප්ටරේ කින් ඇදලා ඇරලාලු උන්ටත් එකක්.
  18. S

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    indiawa kawadda 96 lankawata awe?
  19. S

    StarShip එක මේ පාර orbit යයිද?

    හොඳ නැහැ බන්. ඔය low earth orbit එක. හෙන කේස් එකක්.

    No contents