Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
මේවානේ යකෝ software අප්ඩේට්
කලින් එකෙන් පස්සේ සිග්නල් නැතුව ගියේ ඕකේද? යාන්තම් ඕස්ට්‍රේලියාවට අහුවෙලා තිබ්බේ.
S.GUNE
Post #36
Oct 24, 2023
Forum:
ElaKiri Talk!
S
රැවටෙන්න නම් එපා ! (Airtel Scam ! කැරි හිඟන්නො..)
උබට කියයි ඕක. හොල්ඩ් වෙලා තියෙන්නේ. එක හින්දා දෙදහක් තුන්දාහක් විතර කාඩ් ආරං දාන්න කියලා නම්බර් එකකට. පරණ ස්කෑම්. මට ආවා ආමි එකේ මොකද්ද එකකට යයි කිව්වා. සල්ලි ඕනේ වෙලාවක ආවේ. නිකමට සැක හිතිලා හොට් ලයින්ස් කතා කරලා ඇහුවා. ඊට පස්සෙ අරූට කිව්වා ඔන්න ඔහේ ආමි එකටම දීලා දන්න කියලා.
S.GUNE
Post #25
Oct 24, 2023
Forum:
ElaKiri Help
S
එන්න අපි ඉරානය දෙස බලමු
රුසියාව අලුත් වෙපන් ගොඩක් ටෙස්ට් කරා බන් ඔය යුද්ධෙදි su57 එක පලවෙනි air to air kill එක එහෙම අරගත්තා යුක්‍රෙන SU 25 එකක් බිම් දාලා හැබයි රුසියාව ඇතුලේ plane එක තියාගෙන.
S.GUNE
Post #74
Oct 24, 2023
Forum:
News and Updates
S
මේ ෆිල්ම් එකත් බලපල්ල
ඔබලාගේ ජේසූගේ පරම්පරාව හෙවිල්ල ගැන තමා ඕනේ තියෙන්නේ. ඒ කියන්නෙ ජේසූගේ බිරිඳ ඊළග පරම්පරාව. ආරක්ශා කරන විදිහ ආගමේ මූල වලින්ම.
S.GUNE
Post #13
Oct 22, 2023
Forum:
ElaKiri Talk!
S
ඒකි ළිදට ගියේ නෑ .............
අවුරුදු හත අතකට කලින් කරපු ලයිව් එකක් තියනවා මං ළඟ. උන් පට්ටෙට කරනවා. ඒ දවස් වලත්.
S.GUNE
Post #25
Oct 21, 2023
Forum:
ElaKiri Talk!
S
කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි
ලංකාවේ හිටපු ලොකුම හොරෙක්. පොඩි මිනිස්සුන්ගේ බිස්නස් ගෙඩි පිටින්ම මංකොල්ල කෑවා කියලා තමා ආරංචි. 2002 2005අතර බරපතල කෑම්පේන් එකක් කලා ජාතික රූපවාහිනියේ. ගෝල්ඩන් කී කෙසේ එකේදී රට පනින්න ගිහින් මාට්ටු වුණ පුද්ගලයෙක් වගේ මතක්. උණ්ඩඉවල් කරලා රටට කෙලපු හාදයෙක් කියලා තමා මතක.
S.GUNE
Post #37
Oct 21, 2023
Forum:
News
S
ඒකි ළිදට ගියේ නෑ .............
ඕකා මොරටුවේ ඉංජෙක්. ...
S.GUNE
Post #9
Oct 21, 2023
Forum:
ElaKiri Talk!
S
අපේ ආගම
ඒ කියන්න් ජේසු හොර ශොට් එකක්. අප්පට සිරි. සියුස් නම් ඔහොම වැඩ කළා කියලා දන්නවා. ඒත් යෙහෝවා.
S.GUNE
Post #34
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
S
මොකක්ද ගුපියනේ මේ පුටින්ගේ Nuclear Briefcase එකේ කතාව 🤔
ඔය තුවක්කුවක් බන්. ඇරලා අරං වෙඩි තියන්නේ පුළුවන්. නැත්නම් අරින්නේ නැතුව වෙඩි තියන්නේ පුළුවන්. තව එකක් තියනවා body armour එකක්. Nuclear dreifcase 1ka හැම තැනම ගෙනියන්නේ නැහැ.
S.GUNE
Post #6
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
S
ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.
හරි නම් 2016 යෙන් පස්සේ ලංකාවට type G ඇරෙන්න වෙන පලග් තියන බඩු ගෙන්න තහනම්. 2018 වෙනකම් අවසර තිබ්බා ලංකාව ඇතුලේ stock ඉවර කර ගන්න. මම 17ගත්ත Nokia phone එකට ආවේත් type G.
S.GUNE
Post #63
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
S
මේ සිද්ධිය ඇත්තද බං
පෘතුගීසි කාලේ සාමයේ ආගමක් වැළද ගත්තේ නැහැ කියලා අත් දරුවෝ උඩ දාලා යටින් බයිනෙත්තුව තිබ්බෙත් ඔය වගේ උන් තමා.
S.GUNE
Post #26
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
S
Lankawe ඉශ්රායෙල් තානාපති කාර්යාලයක් නැද්ද? අපිත් ආසයි මහින්ද පලස්තීනට වගේ ඉශ්රායෙල්ට support karanna
හිට්ලර්ගේ කාලේ යුදෙව් විරෝධයට හේතුව මොකක් කියලද හිතන්නෙ? උන් අහුවුනා ඩබල් ගේම් ගහලා. අපේ උන්ට ආයුධ විකුණලා කොටින්ට ඒවාට ගහන්න උගන්නලා.
S.GUNE
Post #13
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
S
$$ බැංකු ගැටළු - Banking issues $$
නදුනා උබට එළකිරිය එපා කරයි තව ටික දවසකින්. තාම මේක දැකලා නැහැ වගේ.
S.GUNE
Post #35
Oct 20, 2023
Forum:
Education
S
ඉංගිරිය - මහරගම
පාළු නම් නැහැ. ඉංගිරිය කොළඹ බස් තියනවා හැබයි ඒ පාර නම් පාළුයි ටිකක්. හොරණ පාර එකදිගටම ගෙවල්. කිලෝමීටර් දහයක් කොහෙද තියෙන්නේ .රත්නපුර පානදුර බස් එකක නැග්ගම හරි. හැබයි හවස් වෙද්ද් බස් අඩු කේස් එකක් තියනවා. අනික ඉරිදා. මෙහෙ බස් අඩු කේස් එකක් තියනවා.
S.GUNE
Post #5
Oct 19, 2023
Forum:
ElaKiri Talk!
S
ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.
අවුරුදු කීයක්ද බන්. දැන් හාර්ඩ්වෙයාර් වල EU socket ගන්න වත් නැහැ . මම ගිය අවුරුද්දේ වයර් කෝඩ් එකක් ගහන්න හෙව්වා හොයා ගන්න තිබ්බේ නැහැ. අනික තියන එව්වා පට්ට ගනන්. අනික මම හිතන්නේ අලුතින් ගෙයක් හැදුවාම type d socket තිබ්බොත් approvalඑක දෙන්නේ නැහැ CEB එකෙන්. ඔය එකක් වත් ලංකාවට කියලා ගෙන්වන එව්වා...
S.GUNE
Post #45
Oct 19, 2023
Forum:
ElaKiri Talk!
S
ඉංගිරිය - මහරගම
හොරණට ආවනම් බස් තියෙයි. හැබයි වෙලා යයි.
S.GUNE
Post #2
Oct 19, 2023
Forum:
ElaKiri Talk!
S
Titanium Screws තියන් රට යන්න
ඒ යන කොට ගෙට් ඒකේ ස්කෑනර් එක ගාවට ගිහාම කියන්න තියෙන්නෙ. එහෙම අවුලක් නැහැ දන්න විදිහට. ඕනේ තරම් එහෙ මෙහෙ යන්නේ ඔපරේෂන් කරපු අය.
S.GUNE
Post #12
Oct 18, 2023
Forum:
ElaKiri Talk!
S
කැස්පියානු මුහුදේ රාක්ෂයා
නැහැ බන් ඔය sea plane එකක්. එකටත් ground effects එක පාවිච්චි වෙනවා ටිකක්. හැබයි සාමාන්‍ය ගුවන් යානයක් තමා. එකම වෙනස මුහුදේ ගොඩ බාන්න පුළුවන්.
S.GUNE
Post #15
Oct 13, 2023
Forum:
ElaKiri Talk!
S
කැස්පියානු මුහුදේ රාක්ෂයා
මුලින්ම දාපු ආටිකල් එකක් බන්. තුන් වෙනි එකද කොහෙද. ලඟ ලඟම ආටිකල් දැනෙන්නෙත් නැහැ. එකයි ඔය. අනික සිකුරාදා රෑක ඕක දැම්මේ. සෙනසුරාදා ඉරිදා මේවාගේ එව්වා බම්ප් වෙන්නේ නැහැ. ඒ දවස් වල දේශපාලන හරි කාන්තා එව්වා තමා ඇදිලා යන්නේ.
S.GUNE
Post #9
Oct 13, 2023
Forum:
ElaKiri Talk!
S
Questions
අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස්
කුඩූ වෙන්න දෙන්න පුළුවන්. එකම අවුල ඕන් ආයුධ පලස්තීනේ නැහැ. ඉරාන් වලට වගේ නම් පුළුවන් වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම උනොත් මේක ලෝක යුද්ධයකට යන එක. හරියට විස්තරයක් කියන්න පුළුවන් වෙයි කුමෙනි කෝල් එකක් ගත්තොත් ආපහු.දැන් waiting.
S.GUNE
Post #26
Oct 10, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom