1. S

    StarShip එක මේ පාර orbit යයිද?

    පිපුරුවා. සෙකන්ඩ් ස්ටේට් එකට මොකක් උනාද දන්නේ නැහැ. බෑවොත් හොඳයි. නැත්නම් ලෙඩක්.
  2. S

    රූපවාහිනී කැමරා තවමත් විශාල හා මිල අධික වන්නේ ඇයි?

    කැමරාව මහ ගානක් නැහැ බන්. ලෙන්ස් එක තමා ගනන්. I max කියන්නේ එක විදිහක් නඩුවක් බන්. විනාඩි පහලවයි හීල් එක. කැමරාව ආම්බන් කරන්න ලේසි නැහැ. හැබයි ඒ කොලිටිය ගන්න වෙන එකකටවත් බැහැ. තාම ඩිජිටල් සෙන්සර් එකක් නැහැ IMax වලට ගහන්න. ------ Post added on 1700143358
  3. S

    කාර් එකේ රෝදෙ කපනකොට අමුතු සද්දයක් එනවනේ මචංලා

    ස්ටියරින් ඔයිල් අඩුද බැළුවද?
  4. S

    ලංකාවටම 5G

    අමාරුයි. 5G කියන්නේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමේ.
  5. S

    ජපානය ඉවරයි ද?

    Ev කියන්නේ තඑන්ඩ් එකක්ම විතරයි බන්. ජප්පෝ EV පස්සේ නොයන්න හේතුව ඕක. EV sales පට්ටෙට ම වැටිලා තියෙන්නේ දැන්. ජප්පන්ට ඇමරිකාව තමා කෙලියේ හයිඩ්‍රජන් ඇන්ජිම් නවත්වලා EV වලට ගිහින්. ජප්පන්ට කෙල වෙලා තියෙන්නේ අනිත් මාර්කට් වල. උන්ගෙම කොම්පැනිය රට දාලා යනවා උන්ගේ කෝස්ට් එක වැඩී හින්දා. අනික උන් යටතේ...
  6. S

    Samsung අඩු ගාන phones වල 50MP බොරු කැමරාව

    සෙන්සරේ pixel clusters හදලා අඩු කරලා තමා පොටෝ එක ගහන්නේ. 48 MP නම් pixel හතරක් cluster එකක් විදිහට අරන් 12 MP තමා photo එක දෙන්නේ. Low light වලට හොඳයි එහෙම. ගොඩක් phone 12MP වල නතර වෙලා හිටියේ ඒකයි. මොකද ඔය සෙන්සරේ ස්විස් එකට හොඳම ඒ ගාන.
  7. S

    One Day Tour

    එහෙන් හොරණට ඇවිත් බුලත්සිංහලට ගිහින් පායිහන් ගල නැගලා නාලා මොල්කාවට ගිහින් කෙලින් කන්ද නැගලා කුකුලේගඟ ජලාශේ ගාවින්ම මතුගමට ආවනම් හරි. බුලත්සිංහල පහුකරාට පස්සේ ඕන් තරම් නාන්න තැන් සෙට් වෙනවා. පාරත් ලස්සනයි. තව ඕන් තරම් පාරවල් තියනවා යන්න පුලුවන්නම්. හැබයි පුතේ වැස්සෝත් චොර.
  8. S

    One Day Tour

    උබට හොඳ රවුට් එකක් කියන්න පුළුවන් ඒත් පුතේ. මේ දවස්වල පට්ට වැස්ස. ගංවතුර නාය කේස් තියනවා.
  9. S

    ගස් ගෙම්බන් ගෙන් වදේ

    ඉන්න දීපන්. නැත්නම් අල්ලලා එලියට දාපන්. අල්ලන්න ටිකක් අමාරුයි. පනින පැනිල්ල හින්දා.
  10. S

    හෙලය දිනේවා , මිට්ටන් රාවන රජු නමදියි

    හොරණ කොහෙද බන් මේ පිස්සු නටලා තියෙන්නේ? කොහෙවත් යන රාවනෙක් අල්ලගෙන දඟලනවා.
  11. S

    Torrents to Direct

    Puluwan. Habai Google drive 1ke ida thiyenne one. Anika kohomath pc 1kata baddi ISP Harsha thama adinna wenna.
  12. S

    Torrents to Direct

    https://colab.research.google.com/github/nickyerd/torrent-to-googledrive/blob/main/COLAB_(torrent_to_google_drive).ipynb
  13. S

    අලුත් phone එකක් ගන්නද?

    Pixel එකක් බලන්න. හැබයි එකකට වැඩියි.
  14. S

    Broadcast Address Network ප්‍රශ්නයක්

    නැහැ. ඒ රවුටර් ඒකේ යටතේ තියන network එකට විතරයි යන්නේ.
  15. S

    හෝර්ටන් තැන්නට පිවිසෙන්නට ඩයගම මංපෙත වසර ගණනාවකට පසු යළි විවෘත වෙයි. 😍🍃

    වලස්සු කොහෙද බොල. හෝටර්න් තැන්නේ? කොටි තමා ඉන්නෙ. ගෝනා වල් ඌරා අනිත් උන්. වලස්සු අඩුයි හොඳටම.
  16. S

    අද හොයාගන්න බැරි ලෙස්ටර් ජේම්ස්ගේ 2 නි චිත්‍රපටය - සංදේශය

    නෙගටිව් ටික ඉන්දීයාවේ තිබිලා හම්බ වේවා තිබ්බ කතාවක් තිබ්බා.
  17. S

    🌙🌒 මෙම සෙනසුරාදා ශ්‍රී ලංකාවට දිස්වන චන්ද්‍රග්‍රහණය 🌘🌙

    ඔව් බන් මාසේ පෝය දවසේ තමා ඕක වෙන්නේ. අද පසලොස්වක.
  18. S

    Windscreen gadget

    Antenna wa bola.
  19. S

    ගින්නෙන් විනාශ වුනේ ලංකාවේ වටිනාම සාරි කඩයක් | විනාඩියක් ඇතුළට හැමදේම වුනා

    ඩීසල් එහෙම ගිනි ගන්නවාද බන්. ෂුවර් පෙට්‍රල්.

    No contents