1. san**

    දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක

    කොහොමද දියුණුයි කියලා තීරණය කරන්නේ ..
  2. san**

    Introducing Prima Kotty MEE Korean Ramen : Solid 8/10

    try karanna one ehenam
  3. san**

    Brandix - ඔෆිස් වල වැඩ කරන සෙට් එක

    එක තමයි බන් කියලා තියෙන්නේ :lol:
  4. san**

    LPL GROUND එක මැද බව්වා මල්ලිගෙ ආතල්

    වඩා ගෙන ගිය ground boy ට respect !
  5. san**

    එලකිරියේ ඇයි කෙල්ලෝ නැත්තේ ? සංවාදයට

    Mens Only ekai :lol: මේකේ උන් කියන කතා වලට කෙල්ලෝ හිටියා නම් ... :lol:
  6. san**

    නිවනට කෙටි මගක් ලෙස ගඩොල් බෞද්ධ වන්දනාව

    ඕවා දන්නේ ටික දෙනයි බන් .. බුදු හාමුදුරුවොමයි කියලා තියෙන්නේ මරණයෙන් පසු චයිත්‍ය හදලා වන්දනාමානයට සුදුසු 3 දෙනෙක් ඉන්නවා කියල්ලා 1. බුදුන් වහන්සේගේ 2.අරහත් සංගයවහන්සේ 3.සක්විති රජ
  7. san**

    සමහර උද්ඝෝෂණ හරි ලස්සනයි බන්..😍👌

    ඔව් ... මොනවත් තේරුනේ නැතත් අපිත් එකගයි .. මරාගෙන මැරෙමු .. :lol:
  8. san**

    නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

    1900 ට කීරි සම්බා තියනවා .. හොරෙන් දෙන්නේ හැබෙයි .. :lol:
  9. san**

    ජීවිතේ විදින කෙල්ලො

    අඩෝ සිරාවට.. එල එල Have a nice afternoon brother. No hard feelings
  10. san**

    ජීවිතේ විදින කෙල්ලො

    අන්න එහෙම Sir කියල කතා කරපන් .. ඒ බය තියා ගනින් .. :lol: දැන් ඊලග හයර් එකට පල .. :lol: එනවා මෙතන ජීවෙතේ විදින හැටි කියලා දෙන්න ..:lol:
  11. san**

    Brandix - ඔෆිස් වල වැඩ කරන සෙට් එක

    නොදකින් අපි වගේ Linux use කරන කාලකන්ණි .. මෙහෙම chance එකක් වත් නෑ නේ ..
  12. san**

    බංගලාදේශයම ගිනි ගනී

    අපේ අරගලේ වගේ නෙවෙයි .. මාර violence එකක් තියෙන්නේ උන්ගේ ..
  13. san**

    සෙනසුරු ග්‍රහයා ඒරාශ්ටකේ

    නම: අල්ලහ් ඉන්නා තැනට දුර: දන්න කෙනෙක් නොමැත රැකියාව: කන්යාවියෝ පාලනය කිරීම හා දිවය ලෝකෙට එන හැම එකාටම කන්යාවියෝ 7 බැගින් දීම ..
  14. san**

    Go Home හසීනා බැල්ලි.. දරුවෝ 105ක් මරපු පර වේසි..🤬🤬🤬

    මෙයාගේ තාත්ත බංගලිදේශ නිදහස් සටනේ නායකයෙක් .. එකයි

    No contents