1. san**

    AI Coding නිසා ජොබ් නැතිවෙන Software Engineers ල මොකද කරන්න ඕන?

    සීනියර් position එකකට පැනගන්න
  2. san**

    ඒකිට නම් ආස හිතුනා 🥲

    පුරාණ මන්තර එහෙම ලියලා තියනවා ඔය language එකෙන් ..
  3. san**

    පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

    බොන නොබොන එක සලකලා චරිත සහතික දෙන්න තරම් ගොන් වෙන්න එපා .. එක මිනිහෙක්ගේ selection එකක් විතරයි ..
  4. san**

    Ai දාලා පරණ සිංහලුන්ව නටවමු.

    වාඩි වෙලා ඉන්න පොඩි කෙල්ල නැගිටිනකොට ලොකු වෙනවා
  5. san**

    💥 💥 💥 ආසියානු කුසලානය දිනූ චමරි මහපොලොව අල්ලාගෙන හඬා වැටෙයි..දඹුල්ල කැළඹෙයි..

    "ආසියානු කුසලානය දිනූ චමරි මහපොලොව අල්ලාගෙන හඬා වැටෙයි..දඹුල්ල කැළඹෙයි.." මීක් මීක් ගාලා කව්රුවත් පැනගියේ නැද්ද ...
  6. san**

    චමරි අතපත්තුගේ කණ්ඩායම එක්ක ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම තරඟයක්

    The fastest balls ever bowled in cricket history by women and men are: Women: Shabnim Ismail from South Africa holds the record for the fastest delivery in women's cricket, clocking in at 128 km/h (79.53 mph). Men: Shoaib Akhtar from Pakistan holds the record for the fastest delivery in...
  7. san**

    ඔයාට බඩු ගියාද අයියේ? 🤤🍆💦(18+)

    අපේ රටේ web series කියන්නේ වැල series .. මුන් නම් ගොඩ දාන්න බෑ .. අලුතෙන් දෙයක් හිතන්න බෑ ..
  8. san**

    Ada Derana Breaking News

    The price of a 450g loaf of bread will be reduced by Rs. 10 with effect from midnight today (26), the All-Ceylon Bakery Owners’ Association said. අම්මෝ .. වැඩිත් එක්ක .. :lol:
  9. san**

    සීයට හැත්තෑවකින් පඩි වැඩි කරගත්තේ කොහොමද මහ බැංකුවේ?මහා බැංකු අධිපතිතුමාගෙන් අහපු ප්‍රශ්නය

    මන් කිව්වේ නන්ද ලාල් ගැන බන් .. අර කුඩ්ඩෙක් වගේ මාද්යවෙදියා අහන්නේ නන්දලාල් ගේ පඩිය කීයද කියලා නේ . phd එකකුත් තියාගෙන ලක්ෂ 4 ක් මදි
  10. san**

    මිනී මස්

    ඕක පත්තරෙත් දාලා තිබුනා ඇත්ත වෙන්න ඇති ..
  11. san**

    සීයට හැත්තෑවකින් පඩි වැඩි කරගත්තේ කොහොමද මහ බැංකුවේ?මහා බැංකු අධිපතිතුමාගෙන් අහපු ප්‍රශ්නය

    his Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University.[6] මම නම් හිතන හැටියට ඉගෙන ගත්ත මිනිහෙක් මෙහෙම salary එකක් ගත්තට කමක් නැ ..
  12. san**

    වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

    double phd තියාගෙන NGO පස්සේ ගියපු එකෙක් ..
  13. san**

    BYD launches Dolphin EV in Japan to pry open market dominated by local heavyweights Toyota, Honda and Nissan

    dan Colombo walath BYD tikak tiyanawa. essarahara market eka allai wage
  14. san**

    තවත් දුවෙක්

    Congratulations

    No contents