1. sachith19920726

    යකෝ අතුරු දහන් වෙලානෙ මූ. !oo!

    යකෝ අතුරු දහන් වෙලානෙ මූ. !oo!
  2. sachith19920726

    උඹල මවුස් පෑඩ් පාවිච්චි කරනවද?

    https://steelseries.com/gaming-mousepads
  3. sachith19920726

    Cricket සම්බන්ධ ප්‍රශ්නයක් .

    umpire out කියල කිව්වොත් ball tracking එකෙන් clipping (stumps වල ගෑවිලා ගියත්) උනත් out එක දෙනව. umpire out නෑ කිව්වොත් out එක දෙන්න බෝලෙන් බාගෙකට වාඩා විකට් එකේ වදින්න ඕන මම දන්න විදියට. just clipping නම් දෙන්නෙ නෑ.
  4. sachith19920726

    20-29 වැක්සින්

    ගැහුව. දේශපාලන ඇරිසස් කවර් කරන්න හදන බූරුවන්ගෙ කතා අහ අහ ඉන්නෙ නැතුව උබත් විද ගනින්.
  5. sachith19920726

    New Desktop PC

    එක පනිනව
  6. sachith19920726

    SINOPHARM ZOMBIE ද ? || Philadelphia

    නිදාගනින් භල්ලො.
  7. sachith19920726

    Coca Cola vs Pepsi

    kik cola එක නැද්ද බන් දැන්.
  8. sachith19920726

    මේක ඇත්තක්.. 😪

    good good. forever alone.
  9. sachith19920726

    හැදියල්ලා දැන්වත්

    දාන එක නැති එක තමන්ගෙ අයිතිය නෙ බන්. semi porn video කරල දාල නෑ නෙ උන්. travel කරල photos instagram එකේ දාල තියෙන්නෙ. මොකද්ද වරද ඒකෙ. අර හාර්ඩ් කොර් හම්බයො tv පොලේ ගහන්නෙත් ඔය වගේ තමයි. social media වල දැම්මට මොකද්ද ප්‍රශ්නෙ. එහෙමයි කියල එහෙම ඕන එකක්ඕ රගෙන ඕන විදියට edit කරල ඔහොම share කරන...
  10. sachith19920726

    ED Help !!!

    side effects නෑ. effective. ඔය කේස් එකටම තමයි මේක හදල තියෙන්නෙ. අපි ආතල් එකට ගත්තට. කිව්වත් වගේ උබ මෙන්ටල් හෙල්ත් එක ගැන ටිකක් බලපන්. ෆෝකස් කරන්න බැරි උනාම ඔහොම වෙනව. බිව්ව වෙලේට එහෙම ෆෝකස් එක නැතුව ගියාම බලපන් ටික වෙලාවයි ඉරෙක්ෂන් එක සින් ගාල බහිනව. නිකන් ම ඉන්න එකෙක් නම් උබ exercise කරන්න ගනින්.
  11. sachith19920726

    ED Help !!!

    වැඩේට පැය දෙකකට කලින් නෙල්ලි ගෙඩියක් විතර ප්‍රමාණයක් ගනින්.
  12. sachith19920726

    මතක පද

    (y)

    No contents