අවුලක් නෑ අයියා..ජනාධිපතිවරනේ කාලේ පට්ට ආතල් එකක් ගත්තේ.. ඒ වගේ මෙතනත් ෆන් එකක් ගමු.
හිත් චුට්ටක් රිදෙයි,අරය මට vote කරෙ නෑ, මෙයා මට vote කරෙ නෑ කියලා.ඒත් ඉතින් එක්කෙනාටනේ vote කරන්න පුලුවන්, ඒක හින්දා ෆන් එකක් ගන්න සෙට් වෙන්න ඕන කස්ටිය.
ඒ අතින් මේ ත්‍රෙඩ් එක පට්ට,ඔක්කොමලා සහයෝගෙන් ඉන්නවා, ඒක...