1. Srilankan1

    සුදු වෑන් එකක් චමුදිතගේ නිවසට

    An unidentified group has attacked veteran journalist Chamuditha Samarawickrama’s residence in Piliyandala early this morning. According to eyewitnesses, a group of four men had arrived in a white coloured van wearing facemasks and had been carrying weapons. The attackers are reported to...
  2. Srilankan1

    සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

    ඒකෙන්ම හිතාගනින්කෝ මුන්ට චන්දෙ දෙන උන් ගැන
  3. Srilankan1

    සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

    මහින්ද වහල්ලුන්ට දෙන කෑම එක. ඉතිං හිතාගනින්කෝ. :lol:
  4. Srilankan1

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් / Android Head Unit for a car from Kurunegala/Kandy

    https://www.facebook.com/Nakamichi-Car-Audio-Sri-Lanka-101489488948642/?_rdr http://petcolanka.com/
  5. Srilankan1

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් / Android Head Unit for a car from Kurunegala/Kandy

    තියනවා. ගණන් ඉතිං. ලංකාවේ ගොඩක් ඒවා ජැපනීස් අනික ඒවා තියෙන්නේ ජපන් බාසාවෙන්
  6. Srilankan1

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් / Android Head Unit for a car from Kurunegala/Kandy

    ඔව්. ඔය එන ප්ලේයර්ස් ඔක්කොම චනීස්. android ඒවා බ්‍රෑන්ඩ් එකක් නෑ. තේරුමක් නෑ. ගන්නවා නං ගනින් Pioneer, Nakamichi, JVC, Kenwood, Blaupunkt
  7. Srilankan1

    MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

    ඌට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. ඕවා දාලා වැඩක් වෙන්නේ නෑ
  8. Srilankan1

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් / Android Head Unit for a car from Kurunegala/Kandy

    android ලෙඩ දෙනවා බන් ටිකක් කල් යනකොට. අනික මැප්ස් එහෙම පට්ට ස්ලෝ. උප්ඩෙට් වෙන්නත් වෙලා යනවා අනික වය්ෆයි තියෙන්නත් ඕනේ. නිකන් ටච් එකක් හයි කරගනින්
  9. Srilankan1

    අයින් කරන UPS වලින් මොනාද කරන්න පුලුවන්?

    දොරට අඩයක් හැටියට තියන්න පුළුවන්
  10. Srilankan1

    පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්. එරෝගේ ආණ්ඩුවට තව අවුරුදු 3ක් තියනවා. ඊළඟ චන්දෙට කලින් මහා මොළකාරයාව බෙල්ලෙන් අල්ලලා කූඩුවට දාන්නේ අර මහා බැංකු හොරුන්ට කරා වගේ. සර් කිව්වොත් කිව්වා. සර් එක්ක ලේසි වෙන්නේ නෑ. මාර්තු වලින් පස්සේ සර්ට අමුතුම පවර්ස් එනවලු. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ. 🤭
  11. Srilankan1

    සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

    උන්ගේ එකම ජොබ් එකත් ඕකනේ. ගෙදරට වෙලා පිනට කකා 🤭
  12. Srilankan1

    සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

    උගේ එකම වැඩේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගෙනියන එක. කපටි පොන්නයෙක්. අපි අහුවෙයි ඕවට 🤭
  13. Srilankan1

    සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

    හුන්ඩුවට අපහාස ත්‍රෙඩ් දානකොට උඹට කසනවා කසනවා වගේ නේද? අනේ පොන්ස් මේක ඕපන් ෆෝරම් එකක්. ඕනේ එකෙකුට ඕනේ දෙයක් පෝස්ට් කරන්න පුළුවන්. උඹ අඩන්නේ නැතුව පාඩුවේ වැඩක් බලාගනින්. යකෝ මේකේ ඇඩ්මින්ටවත් නැති පුකේ ආමරුවක්නේ මූට තියෙන්නේ 🤭 🤭 🤭 🤭
  14. Srilankan1

    ඔබේ, මගේ ජීවිත ආරක්ෂා කරපු ජනපතිට, අගමැතිට දෑත් එකතු කරලා පින් දෙන්න

    ඔබේ, මගේ ජීවිත ආරක්ෂා කරපු ජනපතිට, අගමැතිට දෑත් එකතු කරලා පින් දෙන්න..-කුට්ටිආරච්චිගෙන් ඉල්ලීමක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Srilankan1

    යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් ඉතිරි අවුරුදු 3 ඔය ඔක්කොම විසදනවලු. මේ දවස් වල මේ කොරෝනා කේස් නිසා සර්ට ගොඩක් වැඩලු 🤭 🤭 🤭
  16. Srilankan1

    යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

    සමන් කුමාර රාමවික්‍රම කියලා එකෙක් මතකයි

    No contents