ඔබේ, මගේ ජීවිත ආරක්ෂා කරපු ජනපතිට, අගමැතිට දෑත් එකතු කරලා පින් දෙන්න

planner123

Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Ratakata prashnayak awama a welawe power eke inna kena ewata solutions denna ona.
    Padi deela guard deela path karanne bambu gahanna nemei.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    IMG_20220213_135853.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113

    ඔබේ, මගේ ජීවිත ආරක්ෂා කරපු ජනපතිට, අගමැතිට දෑත් එකතු කරලා පින් දෙන්න..-කුට්ටිආරච්චිගෙන් ඉල්ලීමක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    🍆🍆🍆 thamai denna ona okata
     
    • Like
    Reactions: Janithsl88

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    වන්දිභට්ටයට ප්‍රාඩෝ එක මදි වෙලා වගේ
     
    • Like
    Reactions: Ryan08

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    rata kapu ekek kohomada ජීවිත ආරක්ෂා කරපු ජනපති une????

    ඒ වෙන පිට එව්වොන්ට මේක පොඩ්ඩක්වත් කන්න ඉතුරු නොකරම අපිව හොදටම උලාකාපු නිසානෙ.
    පිට උන් මරනව උනාට මෙතුම අපිව නොමර මැරුව එකෙට ගරු කරහන්
     
    • Haha
    Reactions: SLK_sri

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    වෙස බල්ලො දෙන්නට හෙනම ගහපිය.
    රට කාපු බෙසික පුතාලා.
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    කළගුණ දන්න උතුම් මනුස්සයෙක්..ඒ හින්දම තමා කොරෝන හැදිලත් පණ බේරුණේ..
    හැදුනේ ඇයි දන්නේ නෑ නේ එච්චර හොද මනුස්සයට. :lol:
    ගිය ආත්මේ පවක් කරල ඇති. මේ ආත්මේ නම් උතුම් මනුස්සයා. 🤭
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉක්මනින් නිවන් සැප ලැබේවා කියලා පිං දුන්නානම් හරි එතකොට ජනතාවත් සතුටින් කුට්ටිත් සතුටින් 😁😁😁
     

    Similar threads