1. Srilankan1

    කව්ද මේ ඥානක්කා කියන්නේ?

    එරෝසන්ගේ මව්
  2. Srilankan1

    රෝහිත පුතානෝව පජාතම කරලා දායි..පුතානෝගෙ ගෙදර සද්ද නෑලු🤣🤣🤣

    මුන්ගේ ඕඩියන්ස් එක මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේම තඩි දාර බයියෝ. උන්ව චූන් කරන්න තමයි මුන්ගේ මේ කථා. ඇත්ත උඹ දාපු වීඩියෝ ටික වටිනවා. ඔන්න දේශපාලකයෝ. දැන් ඉන්නේ මාරි මෝඩ 8ට වත් පාස් නැති උන් ටිකක්. උන් තමයි බයියොන්ගේ වීරයෝ
  3. Srilankan1

    MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

    හයිබ්‍රිඩ්, මොන්ටෙරෝ වල යන්න බලාගෙන මේ හුන්ඩුවට චන්දෙ දුන්නු බයියෝ පව්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Srilankan1

    පොහොට්ටුවෙ දැවැන්ත සංවර්දනය

    නොදන්න උත්තවල් කතා කරන්න එපා බන්. විලි ලැජ්ජයි. උන්ටත් අවුරුදු 5න් 5ට මැතිවරණ තියනවා. ලඟදි තිබුණේ 2020 ආයේ තියෙන්නේ 2025. ඈ බන් පොන්නයෝ. එදා උඹලගේ අර පචයා ස්ටේජ් ගානේ ලී ක්වාන් යූ මහතීර් මොහොමඩ් සුසංයෝගයට මොකෝ උනේ දැන් ලී ක්වාන් යූ පෙන්නන්න බැරි? ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO...
  5. Srilankan1

    සිරි ලංකාවේ විදෙස් සංචිත යලි පහලට. ඉතුරු රන් සංචිත වලින් කොටසකුත් අලෙවි කරයි!

    අවුරුදු 5ක් බලේ හිටියා ඕවා කරනන් තිබුනනේ. දැන් බුරලා වැඩක් නෑ. අපි කරන්නේ අපිට ඕනේ දේ. ගුප්පියන්ගේ කුහක කම 🤭
  6. Srilankan1

    BREAKING:කාලකන්නි ජෙප්පෝ කොළඹ පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණයේ..

    පොන්නයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි
  7. Srilankan1

    ඉහල යන බඩු මිලට..

    ඉහල යන බඩු මිලට.. ඉහල යන තෙල් මිලට.. ඩොලර් හිග කමට.. සිමෙන්ති හිගකමට... ගොවියා නන්නත්තාර වීමට.. ලමුන්ගේ අධ්‍යාපනය විනාශ වීමට... විදුලිය කැපීමට... චීන කසල නැවට වන්දි ගෙවීමට.. සහය පතා මහා ජන රැලිය අනුරාධපුරයේදී... කකුල් දෙකේ ගවයන්ට ආරාධනා... 🤭 🤭 🤭 🤭
  8. Srilankan1

    ප්ලාස්ටික් හාල්?

    උඹටත් ඔහෙට එවන්නන්. ඇඩ්රස් එක එවපන්. උයලා බලලා කාලා කියපන් කොහොමද කියලා? :ROFLMAO: :ROFLMAO:
  9. Srilankan1

    කෑම මිල අහස උසට, මම පාරටවත් යන්න තමයි කල්පනා කරන්නේ''

    @N A K A M U R A අයින් කරපන්. ඌට ඕවා තේරෙන්නේ නෑ පිටරට ඉන්න නිසා හැබැයි අර ගූ පොන්නයා @erozan ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්නේ හැබැයි අද රෙවිලා ඉන්නේ 🤭 🤭 🤭
  10. Srilankan1

    අන්න පම්පෝරි ගහ ගහ හිටපු ඵහෙටත් කෙල වෙලා..

    ඇරොසන්ට අද වයර් මාරු වෙලා. එකම දේ කොපි පේස්ට් වෙනවා. ලොල් :ROFLMAO:
  11. Srilankan1

    පොහොට්ටුවෙ දැවැන්ත සංවර්දනය

    ත්‍රෙඩ් බම්ප් පොන්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Srilankan1

    නන්දසේන නිදහස් උත්සවය දා කොටි ත්‍රස්තවාදීන්වත් සමරයි 😈

    තොපිට නං කොහොමත් නෑ. රටට කෙළ උනත් රාජපස්සලා බේර ගන්න විතරයි තොපිට ඕනේ. පොන්නයා
  13. Srilankan1

    පොහොට්ටුවෙ දැවැන්ත සංවර්දනය

    හායි පොන්ස් 🤭 🤭 🤭 🤭
  14. Srilankan1

    නන්දසේන නිදහස් උත්සවය දා කොටි ත්‍රස්තවාදීන්වත් සමරයි 😈

    තොපිට නං කොහොමත් නෑ. රටට කෙළ උනත් රාජපස්සලා බේර ගන්න විතරයි තොපිට ඕනේ. පොන්නයා
  15. Srilankan1

    පොහොට්ටුවෙ දැවැන්ත සංවර්දනය

    කොපි පේස්ට් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  16. Srilankan1

    නන්දසේන නිදහස් උත්සවය දා කොටි ත්‍රස්තවාදීන්වත් සමරයි 😈

    තොපිට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙමේ රාජපස්ස පකේ කැක්කුම. බොරුද?

    No contents