උඹලටත් පිස්සුනේ බන්. වී ගබඩා කරේ එයාර්පෝට් එකේ වෙයාර් හවුස් එකේ මිසක් එයාර්පෝට් ටර්මිනල් එකේ නෙමේ. කොහෙද ඉතින් බයියෝ එයාර් පොර්ට් එකකටවත් ගිහින් තියනවා යැයි. ඔහේ බයියෝ ෆෝම් කරන්න උඹලගේ ලොකු බයියොම ගොතපු කථා. ලොල් 🤭
හම්මේ ඔව්. උඹලා අර යහපාලානේ කාලේ යාපනේ එයාර් පෝට් එක හදපුවාම කිව්ව කථා. ලොල්...